Jump to content

අකිල ධනුද්දර

විකිපීඩියා වෙතින්

පවුල් පසුබිම[සංස්කරණය]

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ හා ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි මුණසිංහ මහත්මියගේ වැඩිමහල් පුත්‍රයාය.ඔහුගේ සහෝදරිය වන මාධවී වත්සලා ඇන්තනි රංගන ශිල්පිණියක් හා නිවේදිකාවකී.බාල සහෝදරයා වන සජිත අනුත්තර ඇන්තනිද ජනප්‍රිය රංගන ශිල්පියෙකි. අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී සේනක ටයිටස් ඇන්තනි හා ප්‍රවීණ රංගන ශිල්පී සුදත් ඇන්තනි යන මහත්වරුන් ඔහුගේ නෑදෑයන්වේ.

රංගන දායකත්වය[සංස්කරණය]

එක පෙලට තිරගත වූ දැවැන්ත සින්හල සිනමා චිත්‍රපට රාශියක ප්‍රධාන චරිත නිරූපණය කරන ලදී. එමෙන්ම ඔහු ටෙලිනාට්‍යය කිහිපයකද රංගනයේ යෙදී ඇත.

ටෙලිනාට්‍යය[සංස්කරණය]

  • ගරුඩ මුහුර්ථය
  • දස්කොන්
  • සී රජ
  • හීනයකී මේ ආදරේ

සිනමාව[සංස්කරණය]

  • 2013 - සිරි පැරකුම්
  • 2023 - ගුත්තිල
  • 2023 - දඩයිම
  • 2023 - ශ්‍රි වික්‍රම
  • 2024 - සිංහබාහු
"https://si.wikipedia.org/w/index.php?title=අකිල_ධනුද්දර&oldid=680636" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි