අක්කපාන
Jump to navigation
Jump to search
This article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් එය වෙත නොබැඳෙන බැවිනි. (ජූනි 2013) |
අක්කපාන - Kalanchoe pinnata | |
---|---|
![]() | |
Vegetative reproduction in the "Air Plant", Kalanchoe pinnata | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
(unranked): | Angiosperms |
(unranked): | Eudicots |
(unranked): | Core eudicots |
ගෝත්‍රය: | Saxifragales |
කුලය: | Crassulaceae |
ගණය: | 'Kalanchoe' |
Section: | 'Bryophyllum' |
විශේෂය: | K. pinnata |
ද්වීපද නාමය | |
Kalanchoe pinnata (Lam.) Pers. | |
පර්යාය නාම(ය) | |
Bryophyllum pinnatum (Lam.) Oken |
බ්‍රියොපිලම් පිනැටම් (Bryophyllum pinnatum) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම ශාකය සිංහල බසින් අක්කපාන නමින් හඳුන්වයි.මෙම ශාකයේ නිජ ශූමිය මැඩගස්කර් දූපත්ය.නිවර්තන කලාපීය රටවල සරුවට වැඩේ.වනාන්තරවල මෙන්ම ගෙවතු ආශ්‍රිතවද දැකිය හැකිය.ඖෂධීය ගුණයෙන් හෙබි වටිනා පැළෑටියකි.විශේෂයෙන් මුත්‍රා ආශීත රෝගාබාධ සදහා ඖෂධයක් ලෙස පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රයන්හි යොදාගනී.රසවත් ආහාරයක් ලෙස පිළියෙල කරගත හැකිය.