අංසඵලකය
Jump to navigation
Jump to search
මෙම ලිපිය අස්ථිය පිළිබඳ වේ. රෝමානු කතෝලික සක්රමේන්තුක පදක්කම සඳහා, ස්කැපියුලාර් බලන්න. බ්‍රිතාන්‍යයේ රෝම ආණ්ඩුකාරවරයා සඳහා, පබ්ලියස් ඔස්ටෝරියස් ස්කැපියුලා බලන්න.
අංසඵලකය | |
---|---|
![]() | |
![]() ඉහළ පින්තූරය මගින් උරසේ සහ උර මේඛලාවේ පූර්ව පෙනුම දැක්වේ. පහළ පින්තූරය මගින් උරසෙහි (අංසඵලකය රතු පැහැයෙන් දක්වා ඇත) අපර (පසුපස සිට බැලූ විට) පෙනුම දැක්වේ. | |
තොරතුරු | |
ලතින් | Scapula (omo) |
හඳුන්වනයන් | |
ග්‍රේ ගේ | p.202 |
MeSH | A02.835.232.087.783 |
Dorlands /Elsevier | s_04/12721810 |
TA | A02.4.01.001 |
FMA | 13394 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
ව්‍යවච්ඡේද විද්‍යාව තුළ, අංසඵලකය (බහුවචනය අංසඵලක)[1] හෙවත් උරපතුව හෝ උරපතු ඇටය ලෙස හැඳින්වෙන්නේ ප්‍රගණ්ඩාස්ථිය (උඩු බාහුව) අක්ෂකාස්ථිය සමග සම්බන්ධ කරන අස්ථියයි. මෙය සමග සම්බන්ධ වන අස්ථි සේම අංසඵලකය ද යුගලමය වේ. සිරුරේ වම්පස ඇති අංසඵලකය දළ වශයෙන් දකුණුපස අංසඵලකයේ දර්පණ ප්‍රතිබිම්බයක් වැනි ය. මුල්කාලීන රෝම යුගයේ ජනයා විශ්වාස කළේ මෙම අස්ථිය කුඩා සවලක් වැනිය කියායි. ලතින් වෛද්‍ය ශබ්ද මාලාව තුළ උරපතු ඇටය omo ලෙස වහරනු ලබයි.
අංසඵලකය මගින් උර මේඛලාවේ පසුපස කොටස සාදයි. මිනිසුන් තුළ පැතලි අස්ථියක් වන මෙය දළ වශයෙන් ත්‍රිකෝණාකාර හැඩැති ය. මෙය උරස් කූඩුවේ අපරපාර්ශ්වික පෙදෙසෙහි ස්ථානගත වී ඇත.[2]
ගැලරිය[සංස්කරණය]
|
මේවාත් බලන්න[සංස්කරණය]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- මෙම ලිපියේ ග්‍රේ'ස් ඇනටමි 20වන සංස්කරණයේ (1918) පෙළ ඇතුළත් වන අතර එය පොදු වසමෙහි පවතියි
- ↑ O.D.E. 2nd Ed. 2005
- ↑ "Scapula (Shoulder Blade) Anatomy, Muscles, Location, Function | EHealthStar". www.ehealthstar.com. Retrieved 2016-03-17.
- Nickel, Schummer, & Seiferle; Lehrbuch der Anatomie der Haussäugetiere.
බාහිර සබැඳි[සංස්කරණය]
![]() |
විකිමීඩියා කොමන්ස් මේ සම්බන්ධයෙන් අදාළ මාධ්‍ය ඇත: |
![]() |
අංසඵලකයේ අධර කෝණය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
- සැකිල්ල:SUNYAnatomyLabs - "ඉහළ අන්තයන්හි සන්ධි: අංසඵලකය"
- සැකිල්ල:DartmouthAnatomy
- සැකිල්ල:DartmouthAnatomy
- සැකිල්ල:NormanAnatomy