අංගය (පුරා විද්‍යාව)

විකිපීඩියා වෙතින්



පුරා විද්‍යාවේදි අංග හා විශේෂයෙන් කැණීම් යන්නට වෙනස් නමුත් සමාන තේරුම් කිහිපයක් ඇත. අංගයක් යනු චලනය නොකළ හැකි මනුෂ්‍ය ක්‍රියාකාරකමක් නිරූපණය කරන සන්දර්භ එකක හෝ කිහිපයක එකතුවක් වන අතර වැඩ බිමෙහි භූ ස්ථර පිළිබද විද්‍යාවට සාපේකෂව සිරස් ගති ලක්ෂණ ඇත. අංග වලට උදාහරණ ලෙස වලවල්, තාප්ප හා අඟල් දැක්විය හැකිය. භූවිස්තර විද්‍යාත්මක අනුක්‍රමණයක පවතින ස්ථර, ගැටි හෝ මතුපිට වැනි සාමාන්‍ය තිරස් අවයව අංග ලෙස හදුන්වනු ලැබේ. මතුපිට වලට උදාහරණ ලෙස අංගන, පාරවල් හා මහල් දැක්විය හැකිය.

අංග වල ආගන්තුක ගති ලක්ෂණ හෝ ඒහා සම්බන්ධ වු කැපුම් තිබිමේ හැකියාවක් ඇත. ගොඩනැගිල්ලක මතුපිටද අංගයක් ලෙස හැදින්විය හැකි නිසාත් හා නිපදුම් කැපුම්වලින් තොර නිදහස් නැගිසිටුම් ව්‍යුහ අංග විය හැකි නිසාත්, මෙය නිසි අර්ථ දැක්වීම් ආකාරයක් නොවේ. කුණු ගොඩවල් (කුණු කසල තැන්පත් ඔවුන්ගේ අංග ලෙස හදුන්වනු ලැබේ) මෙය අපද්‍රව්‍ය මට්ටම් කරණයට සන්සන්දනාත්මකව සලකා බලනු ලබන අතර එය අදාල වැඩ බිමෙහි සැලකිය යුතු කොටසක් පුරා ව්‍යාප්ත වී ඇත. අංගයක් යන සංකල්පය යම්තාක් දුරකට විකෘතියක් වන අතර එයට හේතුව එය තැනීමේ තරා තිරම මත පදනම්ව වෙනස්වීමට හැකියාවක් ඇති වීමයි.

"https://si.wikipedia.org/w/index.php?title=අංගය_(පුරා_විද්‍යාව)&oldid=557982" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි