"Bandaranayake College" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
පිටුව හිස් කෙරිණි
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{coord|6|54|16|N|79|51|40|E|type:city |display=title}}
{{Infobox School
|name = බණ්ඩාරනායක විද්‍යාලය ගම්පහ.
|image = [[File:batch5.gif]]
|imagesize =
|caption = <!--Shield of බණ්ඩාරනායක විද්‍යාලය -->
|motto = '''[[Scholar Is Always Honored]]'''
|motto_pl = '''[[Vidvan Sawethra Poojyathe]]'''
|founder = [[චාල්ස් සමරසූරිය මහතා]]
|established = [[1918]]
|type = [[Public school (SL)|Public]]
|affiliation =
|grades = ශ්‍රේණිය 6 -13 දක්වා
|president =
|principal =
|head_label =
|head of school =
|dean =
|faculty =
|staff = ගුරුභවතූන් 350
|enrollment = 5000
|gender = බාලක
|lower_age = 11
|upper_age = 18
|free_label_2 =
|free_2 =
|colours = නිල් සහ මදිටිය පැහැය
{{color box|navy}}{{color box|Maroon}}
|campus type =
|campus size = <!--{{convert|20|acre|km2|sing=on}}-->
|location = [[ගම්පහ]]
|country = [[ශ්‍රී ලංකාව]]
|free_label_1 = Former pupils
|free_1 = [[List of Bandaranayaka College alumni]]
|information =
|website = [http://www.bandaranayakecollege.org/ www.bandaranayakecollege.org]
}}
'''බණ්ඩාරනායක විද්‍යාලය''' ආරම්භ වූයේ වර්ෂ 1918 දීය. එය [[ගම්පහ]] දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති ප්‍රධාන පිරිමි පාසැලකි.
එය පලාත් සභා විසින් නොව මධ්‍යම රජය විසින් පාලනය වන ද්විතීක අධ්‍යාපනය ලබා දෙන ජාතික පාසැලකි. බණ්ඩාරනායක විද්‍යාලය ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ජනප්‍රියතම පිරිමි පාසැල වේ.

==ප්‍රධාන කරුණු==
*බාලක පාසලකි
*ශ්‍රේණිය 6 -13 දක්වා (වයස 11-18)
*අ.පො.ස(සා.පෙළ)/අ.පො.ස(උ.පෙළ)
*ගුරුභවතූන් 350 ක් පමණ
*සිසුන් 500 ක් පමණ


2006 වර්ෂයේ දී ලංකාවේ බාලක පාසැල් අතුරින් ගම්පහ දිස්ත්‍රිකයේ විශිෂ්ඨතම පාසැල බවට පත් වීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සමත් විය.
ශිෂ්‍යයෙකුට[[ සිංහල]] හා [[ඉංග්‍රීසි]] මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීමට අවස්ථාව පවතී.

== ඉතිහාසය ==

1918 දී ශ්‍රී ලංකාවේ තුළ නව අධ්‍යපනය ප්‍රතිසංස්කරණ සිදු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සිසුන්ගේ අධ්‍යාපනය සඳහා වේයන්ගොඩ ශාන්ත මරියා සහ හෙනරත්ගොඩ උඩුගම්පල විද්‍යාල ගම්පහ දිස්ත්‍රික්කය තුළ ආරම්භ විය. ශිෂ්‍යයින් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් හෙනරත්ගම උඩුගම්පොල විද්‍යාලය ජ්‍යෙෂ්ඨ ඉංග්‍රීසී පාසලක් ලෙස 1918 දී ආරම්භ විය. ආරම්භයේදී එහි 6, 7, 8 ශ්‍රෙAණී පැවැත්විණි. එහි ප්‍රථම විදුහල්පති තුමා වන්නේ ක‍ය්රකි ී්ප්ර්ිදදරසහ් මහතා වේ.
1921 දී රජය විසින් හෙනරත්ගොඩ උඩුගම්පල විද්‍යාලය ගම්පහ රජයේ විද්‍යාලය ලෙස දැනට යශෝදරා දේවී බාලිකා විද්‍යාලය පවතින පළමුව ස්ථානයේ ස්ථාපිත කරන ලදි. පසු කාලයේදී එය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය ලෙස වර්තමානයේ පවතින ස්ථානයට ගෙන එන ලදි (කසගහවත්ත).

== අතීත විදුහල්පතිවරුන් ==

• ෑග උග ී්ප්ර්ිසබටයැ මහතාගේ කාල පරිච්ෙජ්දය
විදුහලේ දියුණුව සඳහා එතුමා විසින් විශිෂ්ට සේවයක් සිදු කරන ලදි. ශිෂ්‍ය භට බලකාය විද්‍යාලය තුළ ආරම්භ කිරීමේ ගෞරවය එතුමාට හිමිවේ. ඔහු 1939. 03. 03 දක්වා විදුහල්පති ලෙස කටයුතු කරන ලදි.

• ඵරග න‍ග ඵමබ්ිසබටය්

එතුමාගේ කාලයේදී සිදු වූ සේවාවන් නම්,
* කසගහවත්ත ප්‍රදේශයේ එනම් දැනට විදුහල පවතින ස්ථානයේ විදුහල ස්ථාපිත කිරීම.
* 1956 දී අධ්‍යාපන මාධ්‍ය ඉංගී්‍රසී මාධ්‍යයේ සිට සිංහල මාධ්‍යට වෙනස් කිරීම.
* විදුහල් ගීතය, විදුහලේ ලාංඡනය නිර්මාණය කිරීම.
* විදුහලේ නම ීග උග ඍග ෘග බණ්ඩාරනායක මහතාගේ නමින් බණ්ඩාරනායක මහා විද්‍යාලය ලෙස නම් කිරීම.
* එතුමා අති විශිෂ්ට සේවාවක් 1968. 05. 06 දක්වා සිදු කරන ලදි.

• භග ෘග ඍ්ව්ච්නිය් :1972 - 1979-

එතුමා 1972. 03. 01 දින විදුහල්පති ලෙස පත්විය. සමස්ත ලංකා පාසල් අත්පන්දු ශ+රතාවය පාසල විසින් ජයග්‍රහනය කරන ලද්දේ මෙතුමාගේ පාලන සමයේදීය. සිසුන් සඳහා නව ඉගෙනුම් ක්‍රමවේදයක් ආරම්භ කරන ලදි.

• ඡග ඹාමට්පචදක්

මිශ්‍ර විදුහලක් ලෙස පැවති බණ්ඩාරනායක විද්‍යාලය බාලක විද්‍යාලයක් බවට පත් කළේ මෙතුමාගේ පාලන සමයේදීය.

• ඍග ඵග ීමප්බ්ච්ක්

විදුහලේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන් අධ්‍යාපන ප්‍රදර්ශනයක් පවත්වන ලදී.

== විදුහල්පති ලේඛනය ==
{|border="2" cellpadding="1" cellspacing="0" style="margin: 1em 1em 1em 0; border: 1px #aaa solid; border-collapse: collapse; font-size: 95%;"
|-bgcolor="#f7f7f7"
!Name
!From
!To
|-
|Mr.Charles Samarasuriya
|<center>1918</center>
|<center>1922</center>
|-
|Mr.G.S.Selvia
|<center>1922</center>
|<center>1924</center>
|-
|Mr.E.W.P.Samaranayake
|<center>1925</center>
|<center>1938</center>
|-
|Mr.Dandeniya.H.Silva
|<center>1939</center>
|<center>1941</center>
|-
|Mr.K.A.Peiris
|<center>1941</center>
|<center>1944</center>
|-
|Mr.D.W.P.Samarasinghe
|<center>1944</center>
|<center>1948</center>
|-
|Mr.M.A.R.Cooray
|<center>1949</center>
|<center>1953</center>
|-
|Mr.G.Munasinghe
|<center>1954</center>
|<center>1968</center>
|-
|Mr.S.A.W.Subasinghe
|<center>1968</center>
|<center>1972</center>
|-
|Mr.D.N.Rajapakse
|<center>1972</center>
|<center>1979</center>
|-
|Mr.Dharma Sri Gunapala
|<center>1979</center>
|<center>1980</center>
|-
|Mr.E.Jayanetti Arachchi
|<center>1980</center>
|<center>1983</center>
|-
|Mr.A.J.K.Jayasundara
|<center>1982</center>
|<center>1983</center>
|-
|Mr.P.Udugampola
|<center>1983</center>
|<center>1988</center>
|-
|Mr.P.P.D.T.Aquinas
|<center>1988</center>
|<center>1991</center>
|-
|Mr.S.K.Mallawaarachchi
|<center>1991</center>
|<center>1992</center>
|-
|Mr.R.M.Sumanapala
|<center>1992</center>
|<center>1998</center>
|-
|Mr.M.L.B.Peiris
|<center>1998</center>
|<center>1998</center>
|-
|Mr.B.A.Abeyaratna
|<center>1998</center>
|<center>2001</center>
|-
|Mr.J.H.M.W.Ranjith
|<center>2001</center>
|<center>2002</center>
|-
|Mr.W.M.J.Wickramanayaka
|<center>2002</center>
|<center>2004</center>
|-
|Mr.P.Srilal Nonis
|<center>2004</center>
|<center>2005</center>
|-
|Mr.A.D.M.Daya Bandara
|<center>2005</center>
|<center>2006</center>
|-
|Rev.Labuthale Sudassana Thero
|<center>2006</center>
|<center>to date</center>
|-
|}

==වර්තමානයේ පාසල==

වර්තමානයේ සිසුන් 5000 ක් පමණ සියලූ පහසුකම් වලින් සමන්විත පාසලකි. දේශන ශාලා, විද්‍යාගාර, පරිගණක විද්‍යාගාර, විද්‍යාලය සතුව පවතී. අ.පො.ස. සා/පෙ හා අ.පො.ස. උ/පෙ විභාග වලින් විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගන්නා සිසුන් මෙහි වේ. 2002 වර්ෂයේ සිට ඉංග්‍රීසී මාධ්‍යයෙන්ද අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලස්වා ඇත.
පෙරදිග හා අපරදිග තුර්ය වාදක කණ්ඩායම් විසින් සමස්ත ලංකා ජයග්‍රහන ලබා ගනී.

== නිවාස ==

ශිෂ්‍යයන් නිවාස 04 කට ඛෙදා ඇත.

01. විජය
02. ගැමුණු
03. තිස්ස

04. පරාක්‍රම

අතීතයේ සිටි විශිෂ්ට රජවරුන්ගේ නම් වලින් නිවාස නම් කරන ලදි. අන්තර් නිවාස තරඟ මගින් සිසුන්ගේ ක්‍රීඩා කෞෂල්‍යය වර්ධනය කර ගැනීමට අවස්ථා සලසා ඇත.

==ක්‍රීඩා==

දැනට විදුහලේ පවතින ක්‍රීඩා ඉසව්වන්.

{{col-begin}}

{{col-3}}

* මලල ක්‍රීඩා
* බැඩ්මින්ටන්
* අත් පන්දු
* පා පන්දු
* බොක්සිං
* චෙස්
{{col-3}}

* ක්‍රිකට්
* සරඹ ක්‍රීඩා
* හොකී
* කරාතේ
* රග්බි
* බේස් බෝල්


{{col-3}}

* බාස්කට් බෝල්
* ටේබල්
* ටෙනිස්
* කැරම්
* වූෂූ
* මල්ලව පොර


{{col-end}}


==සමිති සහ සංගම්==

සමිති කිහිපයක නම්

* බෞද්ධ සංගමය
* ක්‍රිස්තියානී සංගමය
* පරිගණක සංගමය
* ගණිත සංගමය
* රතු කුරුස සංගමය
* ප්‍රථමාධාර සංගමය
* ගුවන් විදුලි සමාජය

==ශිෂ්‍යභට බලකාය==

*http://www.nayakancadets.org/

==පාසල් ක්‍රියාකරකම්==

* 1988 හමුදා රෝහලට පරිත්‍යාගයන්

* 1999 කන්දේගම විද්‍යාලයට පරිත්‍යාගයන්

* 2000 - 2001 කොටුමුදුනයා විද්‍යාලය අලූත් වැඩියා කිරීම

* 2001 - 2002 කොටුමුදුනයා විද්‍යාලයට පරිත්‍යාගයන්

* 2003 - 2005 පදවිය අනාරක්ෂිත ගම්මාන වලට පරිත්‍යාගයන්

* 2005 - 2006 සුනාමි ආධාර ලබාදීම

* 2006 - 2007 ලේ දන්දීමේ කඳවුරක් පැවැත් වීම

==එක්ස්-බෑන්==

==References==
{{reflist|2}}

[[Category:Public schools in Sri Lanka]]
[[Category:Boys' schools in Sri Lanka]]
[[Category:Boarding schools in Sri Lanka]]
[[Category:Schools with a Cadet Corps]]

==External links and sources==

;Official
*[http://www.bandaranayakecollege.org/ Bandaranayake College]

;Student Society
*[http://www.bcmediaunit.com/ Bandaranayake College Media Unit Official Web Protal]
*[http://www.nayakanarts.com/ Bandaranayake College Art Society Web Site]


;Alumni
*[http://www.bandaranayakecollegeppa.com/ Bandaranayake College OBA]
*[http://www.bandaranayakecollegeppca.com/ Bandaranayake College Old Commerce Students Web Site]

;Sports
*[http://www.bpcacrickters.com/ Bandaranayake College Past Cricketers Web Site]

;Cadet Corp
*[http://www.nayakancadets.org// Bandaranayake Cadet Corp Official Web Site]

14:33, 10 දෙසැම්බර් 2009 තෙක් සංශෝධනය

ඛණ්ඩාංක: 6°54′16″N 79°51′40″E / 6.90444°N 79.86111°E / 6.90444; 79.86111

බණ්ඩාරනායක විද්‍යාලය ගම්පහ.
ගොනුව:Batch5.gif
Location

තොරතුරු
වර්ගයPublic
ආදර්ශ පාඨයScholar Is Always Honored
ආරම්භ කලේ1918
ආදිකර්තෘචාල්ස් සමරසූරිය මහතා
කාර්ය මණ්ඩලයගුරුභවතූන් 350
ශ්‍රේණිශ්‍රේණිය 6 -13 දක්වා
බාලක/බාලිකාබාලක
Age11 to 18
Enrollment5000
වර්ණ(ය)නිල් සහ මදිටිය පැහැය         
Former pupilsList of Bandaranayaka College alumni
වෙබ් අඩවියwww.bandaranayakecollege.org

බණ්ඩාරනායක විද්‍යාලය ආරම්භ වූයේ වර්ෂ 1918 දීය. එය ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති ප්‍රධාන පිරිමි පාසැලකි. එය පලාත් සභා විසින් නොව මධ්‍යම රජය විසින් පාලනය වන ද්විතීක අධ්‍යාපනය ලබා දෙන ජාතික පාසැලකි. බණ්ඩාරනායක විද්‍යාලය ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ජනප්‍රියතම පිරිමි පාසැල වේ.

ප්‍රධාන කරුණු

  • බාලක පාසලකි
  • ශ්‍රේණිය 6 -13 දක්වා (වයස 11-18)
  • අ.පො.ස(සා.පෙළ)/අ.පො.ස(උ.පෙළ)
  • ගුරුභවතූන් 350 ක් පමණ
  • සිසුන් 500 ක් පමණ


2006 වර්ෂයේ දී ලංකාවේ බාලක පාසැල් අතුරින් ගම්පහ දිස්ත්‍රිකයේ විශිෂ්ඨතම පාසැල බවට පත් වීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සමත් විය. ශිෂ්‍යයෙකුටසිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීමට අවස්ථාව පවතී.

ඉතිහාසය

1918 දී ශ්‍රී ලංකාවේ තුළ නව අධ්‍යපනය ප්‍රතිසංස්කරණ සිදු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සිසුන්ගේ අධ්‍යාපනය සඳහා වේයන්ගොඩ ශාන්ත මරියා සහ හෙනරත්ගොඩ උඩුගම්පල විද්‍යාල ගම්පහ දිස්ත්‍රික්කය තුළ ආරම්භ විය. ශිෂ්‍යයින් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් හෙනරත්ගම උඩුගම්පොල විද්‍යාලය ජ්‍යෙෂ්ඨ ඉංග්‍රීසී පාසලක් ලෙස 1918 දී ආරම්භ විය. ආරම්භයේදී එහි 6, 7, 8 ශ්‍රෙAණී පැවැත්විණි. එහි ප්‍රථම විදුහල්පති තුමා වන්නේ ක‍ය්රකි ී්ප්ර්ිදදරසහ් මහතා වේ. 1921 දී රජය විසින් හෙනරත්ගොඩ උඩුගම්පල විද්‍යාලය ගම්පහ රජයේ විද්‍යාලය ලෙස දැනට යශෝදරා දේවී බාලිකා විද්‍යාලය පවතින පළමුව ස්ථානයේ ස්ථාපිත කරන ලදි. පසු කාලයේදී එය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය ලෙස වර්තමානයේ පවතින ස්ථානයට ගෙන එන ලදි (කසගහවත්ත).

අතීත විදුහල්පතිවරුන්

• ෑග උග ී්ප්ර්ිසබටයැ මහතාගේ කාල පරිච්ෙජ්දය

විදුහලේ දියුණුව සඳහා එතුමා විසින් විශිෂ්ට සේවයක් සිදු කරන ලදි. ශිෂ්‍ය භට බලකාය විද්‍යාලය තුළ ආරම්භ කිරීමේ ගෞරවය එතුමාට හිමිවේ. ඔහු 1939. 03. 03 දක්වා විදුහල්පති ලෙස කටයුතු කරන ලදි.

• ඵරග න‍ග ඵමබ්ිසබටය්

එතුමාගේ කාලයේදී සිදු වූ සේවාවන් නම්,

  • කසගහවත්ත ප්‍රදේශයේ එනම් දැනට විදුහල පවතින ස්ථානයේ විදුහල ස්ථාපිත කිරීම.
  • 1956 දී අධ්‍යාපන මාධ්‍ය ඉංගී්‍රසී මාධ්‍යයේ සිට සිංහල මාධ්‍යට වෙනස් කිරීම.
  • විදුහල් ගීතය, විදුහලේ ලාංඡනය නිර්මාණය කිරීම.
  • විදුහලේ නම ීග උග ඍග ෘග බණ්ඩාරනායක මහතාගේ නමින් බණ්ඩාරනායක මහා විද්‍යාලය ලෙස නම් කිරීම.
  • එතුමා අති විශිෂ්ට සේවාවක් 1968. 05. 06 දක්වා සිදු කරන ලදි.

• භග ෘග ඍ්ව්ච්නිය් :1972 - 1979-

එතුමා 1972. 03. 01 දින විදුහල්පති ලෙස පත්විය. සමස්ත ලංකා පාසල් අත්පන්දු ශ+රතාවය පාසල විසින් ජයග්‍රහනය කරන ලද්දේ මෙතුමාගේ පාලන සමයේදීය. සිසුන් සඳහා නව ඉගෙනුම් ක්‍රමවේදයක් ආරම්භ කරන ලදි.

• ඡග ඹාමට්පචදක්

මිශ්‍ර විදුහලක් ලෙස පැවති බණ්ඩාරනායක විද්‍යාලය බාලක විද්‍යාලයක් බවට පත් කළේ මෙතුමාගේ පාලන සමයේදීය.

• ඍග ඵග ීමප්බ්ච්ක්

විදුහලේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන් අධ්‍යාපන ප්‍රදර්ශනයක් පවත්වන ලදී.

විදුහල්පති ලේඛනය

Name From To
Mr.Charles Samarasuriya
1918
1922
Mr.G.S.Selvia
1922
1924
Mr.E.W.P.Samaranayake
1925
1938
Mr.Dandeniya.H.Silva
1939
1941
Mr.K.A.Peiris
1941
1944
Mr.D.W.P.Samarasinghe
1944
1948
Mr.M.A.R.Cooray
1949
1953
Mr.G.Munasinghe
1954
1968
Mr.S.A.W.Subasinghe
1968
1972
Mr.D.N.Rajapakse
1972
1979
Mr.Dharma Sri Gunapala
1979
1980
Mr.E.Jayanetti Arachchi
1980
1983
Mr.A.J.K.Jayasundara
1982
1983
Mr.P.Udugampola
1983
1988
Mr.P.P.D.T.Aquinas
1988
1991
Mr.S.K.Mallawaarachchi
1991
1992
Mr.R.M.Sumanapala
1992
1998
Mr.M.L.B.Peiris
1998
1998
Mr.B.A.Abeyaratna
1998
2001
Mr.J.H.M.W.Ranjith
2001
2002
Mr.W.M.J.Wickramanayaka
2002
2004
Mr.P.Srilal Nonis
2004
2005
Mr.A.D.M.Daya Bandara
2005
2006
Rev.Labuthale Sudassana Thero
2006
to date

වර්තමානයේ පාසල

වර්තමානයේ සිසුන් 5000 ක් පමණ සියලූ පහසුකම් වලින් සමන්විත පාසලකි. දේශන ශාලා, විද්‍යාගාර, පරිගණක විද්‍යාගාර, විද්‍යාලය සතුව පවතී. අ.පො.ස. සා/පෙ හා අ.පො.ස. උ/පෙ විභාග වලින් විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගන්නා සිසුන් මෙහි වේ. 2002 වර්ෂයේ සිට ඉංග්‍රීසී මාධ්‍යයෙන්ද අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලස්වා ඇත. පෙරදිග හා අපරදිග තුර්ය වාදක කණ්ඩායම් විසින් සමස්ත ලංකා ජයග්‍රහන ලබා ගනී.

නිවාස

ශිෂ්‍යයන් නිවාස 04 කට ඛෙදා ඇත.

01. විජය

02. ගැමුණු

03. තිස්ස

04. පරාක්‍රම

අතීතයේ සිටි විශිෂ්ට රජවරුන්ගේ නම් වලින් නිවාස නම් කරන ලදි. අන්තර් නිවාස තරඟ මගින් සිසුන්ගේ ක්‍රීඩා කෞෂල්‍යය වර්ධනය කර ගැනීමට අවස්ථා සලසා ඇත.

ක්‍රීඩා

දැනට විදුහලේ පවතින ක්‍රීඩා ඉසව්වන්.

  • මලල ක්‍රීඩා
  • බැඩ්මින්ටන්
  • අත් පන්දු
  • පා පන්දු
  • බොක්සිං
  • චෙස්


  • ක්‍රිකට්
  • සරඹ ක්‍රීඩා
  • හොකී
  • කරාතේ
  • රග්බි
  • බේස් බෝල්


  • බාස්කට් බෝල්
  • ටේබල්
  • ටෙනිස්
  • කැරම්
  • වූෂූ
  • මල්ලව පොර



සමිති සහ සංගම්

සමිති කිහිපයක නම්

  • බෞද්ධ සංගමය
  • ක්‍රිස්තියානී සංගමය
  • පරිගණක සංගමය
  • ගණිත සංගමය
  • රතු කුරුස සංගමය
  • ප්‍රථමාධාර සංගමය
  • ගුවන් විදුලි සමාජය

ශිෂ්‍යභට බලකාය

පාසල් ක්‍රියාකරකම්

  • 1988 හමුදා රෝහලට පරිත්‍යාගයන්
  • 1999 කන්දේගම විද්‍යාලයට පරිත්‍යාගයන්
  • 2000 - 2001 කොටුමුදුනයා විද්‍යාලය අලූත් වැඩියා කිරීම
  • 2001 - 2002 කොටුමුදුනයා විද්‍යාලයට පරිත්‍යාගයන්
  • 2003 - 2005 පදවිය අනාරක්ෂිත ගම්මාන වලට පරිත්‍යාගයන්
  • 2005 - 2006 සුනාමි ආධාර ලබාදීම
  • 2006 - 2007 ලේ දන්දීමේ කඳවුරක් පැවැත් වීම

එක්ස්-බෑන්

References

External links and sources

Official
Student Society


Alumni
Sports
Cadet Corp
"https://si.wikipedia.org/w/index.php?title=Bandaranayake_College&oldid=77495" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි