විකිපීඩියා ප්‍රජාව

විකිපීඩියා වෙතින්
(Wikipedia community වෙතින් යළි-යොමු කරන ලදි)
විකිපීඩියා ප්‍රජාව
වර්ගයInformal organization of individual contributors
එල්ලයFree, open-content, wiki-based Internet encyclopedias
සේවා සරිය
Worldwide
සේවාAuthoring and editing Wikipedia
වෙබ් අඩවියwikipedia.org

විකිපීඩියා ප්‍රජාව (ඉංග්‍රීසි:  Wikipedia community), එසේත් නැත්නම් පොදුවේ විකිපීඩියානුවෝ (ඉංග්‍රීසි:  Wikipedians) යනු, මාර්ගගත විශ්වකෝෂයක් වන විකිපීඩියාව නිර්මාණයට සහ නඩත්තු කිරීමට උදව් වන ස්වේච්ඡා මාර්ගගත ප්‍රජාව හැඳින්වීම සඳහා භාවිතා වන පදයක් වෙයි. 2012 අගෝස්තු මස සිට, "Wikipedian" යන වචනය ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ යොමුවක් ලෙස පවතියි.[1]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Hella ridic new words to make you lolz: ODO August 2012 update". OxfordWords blog. Oxford University Press. 23 August 2012. 28 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 September 2012.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=විකිපීඩියා_ප්‍රජාව&oldid=585523" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි