විකිපීඩියා:කෝපි කඩේ (තාක්ෂණික)

විකිපීඩියා වෙතින්
(විකිපීඩියා:Village pump (technical) වෙතින් යළි-යොමු කරන ලදි)
කෝපි කඩේ: ප්‍රතිපත්තිතාක්ෂණිකයෝජනා (ප්‍රස්ථීතික)පර්යේෂණාගාරයඅනෙකුත්
පනින්න: පටුනට | පළමු සංවාදයට | පිටුවේ අන්තිමට

Overview යන ඉංග්‍රීසි පදය සිංහලයට පෙරැලීම[සංස්කරණය]

"Overview" යන ඉංග්‍රීසි පදය සිංහලයට පෙරැලීමේදී පළපුරුදු සහ ආධුනික පරිශීලකයෝ කිහිප දෙනෙක්ම එය "දල විශ්ලේෂණය" ලෙසින් පෙරලන බව දුටිමි. "සමාලෝචනය" යන්න වඩා සුදුසු බව දකිමි. --- Shwetha (talk) 01:57, 10 අප්‍රේල් 2017 (යූටීසී)Reply[reply]

දළ විශ්ලේෂණය යනු යාන්ත්‍රික යෙදුමක්. එය නිර්මාණශීලී යෙදුමක් නොවෙයි. ඔබ ඒ ගැන අවධානය යොමුකිරීම ගැන තුති. නමුත් සමාලෝචනය යන්න conclusion යන්නෙහි අරුත ලෙසින් ද යොදා තිබෙනවා. මා සිතන්නේ සමස්ථාවලෝකනය යන යෙදුම වඩා සුදුසු බවයි. over view යනු සමස්තය අවලෝකනය කිරීමයි. විදහා දැක්වීමයි.

--Sasithmadu (talk) 01:28, 28 මැයි 2018 (යූටීසී)Reply[reply]

මේක ගැන වෙන කාටවත් අදහසක් නැද්ද? Lee (talk) 11:44, 16 අගෝස්තු 2022 (යූටීසී)Reply[reply]
@Lee "Overview ("සමාලෝචනය" හෝ කුමක් හෝ එය ) එහි අරමුණ විය යුත්තේ පාඨකයාට හොඳින් අර්ථය කෙටි කියවීමකින් වටහාගැනීම පිණිස , දක්වා ඇති මාතෘකාවෙන් ඔබ්බට යමින් පාඨකයාට මාතෘකාවේ දළ අදහසක් ගැනීමට වැඩි ඝනත්යවකින් තොරතුරු සහිතව විවේචනාත්මක සාරාංශයක් කතුවරයා විසින් පාඨකයාට සැපයීමයි.යෝජිත "සමාලෝචනය" යන්න "නිගමනය" යන අදහස දරයි.එය සුදුසු නැත . "සමස්ථාවලෝකනය" සුදුසු යැයි හැගේ.නාම විභාගය , නාමවිචාරය,සාරාංශය,පුනරුච්චාරණය,නැවත සලකා බැලීම,පරාවර්තනය සමාන අරුත් දෙයි . නමුත් භාෂාවේ යම් වචනයකට ද්වනි අර්ථ ,භාවිත අර්ථ,ලිඛිත අර්ථද තිබිය හැක.මේ හේතු නිසා සිංහල භාෂාවේ වචනවලට අර්ථ දැක්වීමේ අධිකාරී බලය සිංහල ශබ්දකෝෂය සතුවේ. සිංහල භාෂාවේ වචන භාවිතයේ මතුවන ගැටලුවලට අර්ථ සැපයීමේදී විෂයේ ප්‍රවීණයන්ගෙන් ඒ පිළිබද අදහස් ගැනීම වටි. මේ සම්භන්ධයෙන් පරිශීලක @NisansaDdS ගෙන්ද අර්ථකතනයක් ගැනීම හැකි නොවෙයිද?. RsEkanayake 02:47, 12 නොවැම්බර් 2022 (යූටීසී)Reply[reply]
අවසාන තීරණයේ අයිතිය ප්‍රජාව සතු වුවත්, සාකච්ඡාව සඳහා විෂයයේ ප්‍රවීණයන්ගේ අදහස් ලැබෙන්නේ නම් ඉතාම අගනා බවයි මගෙත් අදහස. Lee (talk) 03:05, 12 නොවැම්බර් 2022 (යූටීසී)Reply[reply]
Overview යන්නට වැඩි දෙනා "දළ විශ්ලේෂණය" දමන්නේ දැනට ගූගල් ද, මධුර ද, ලයන් ද, දෙරණ ද එය දෙන බැවිනැයි හැඟේ. අනෙක් අතට ගත් විට "සමාලෝචනය" යොදන එකම තැන glosbe ය.
හැබැයි අනික්වාගේ නැකි එක වැදගත් දෙයක් glosbe පෙන්වයි. ඒ නම් වර්ථමාන ප්‍රජා භාවිතය කුමක්ද යන්නයි (@Lee කිවුවා වගේ). ඒ කොටසට යන්නට පෙර කිව යුතුයි ඕනෑම භාෂාවක ගුරුකුළ දෙකක් තියෙන බව. පළවෙනි ගුරුකුලය තමයි භාෂාව පෙරසිට ලියා ඇති නීතිය සදා රැකිය යුකුයයි කියන ගුරු කුලය. ලංකාවේ ගත්තාම හෙලහවුල එහෙම වැටෙන්නේ ඒ ගොඩට. අනික් ගුරුකුලය තමයි පෙර මොනවා ලියා තිබුනක් භාෂා සදා වෙනස් වෙන දේවල්ය, එදා වැරදිදේ අද පොදුව්‍යවහාරයේ යෙදේ නම් අද සිට ඒ පොදුු ව්‍යවහාරය ඉදිරියට නිවැරදි ලෙස ගතයුකු බව කියන ගුරු කුලය. මහාචාර්ය ජේ බී දිසානායක මෙන් ම මම ද ඉන්නේ ඒ අදහසේ ය. හැම භාෂාවේම මේ කණ්ඩායම් සදහටම රණ්ඩුවෙන් පසුවේ. ළඟදී ඉංග්‍රිිසි භාෂාවේ Oxford Dictionaryය මා ඉන්නා පිලට පාක්ශික පියවරක් ගත් කල බොහෝ රණ්ඩු මතුවිය. මේ ඔක්කොම කිවුවේ glosbe උදාහරණ ගැන මම ඊළඟ ඡේදයේ ලියන නිසාය. අනික් පිලේ අයෙක් ඇවිත් මම වැරදියයි කියන්නට පුළුවනි.
හරි. දැන් "දළ විශ්ලේෂණය" උදාහරණ ද "සමාලෝචනය" උදාහරණ ද හැර අනෙක් glosbe උදාහරණ බලමු. මේවා අරගෙන තිබෙන්නේ ප්‍රජාව යෙදුනු හැටියෙන්. ඒ කියන්නේ පොතේ මොනවා තිබුණත් අද ප්‍රජාව ලියන්නේ මෙහෙමයි,
  1. ආකාර
  2. සාරාංශයක්, කෙටියෙන් සලකා, කෙටියෙන් කියලා, සංක්ෂිප්තයකි
  3. අදහසක්, සමස්ත අදහසක්
  4. පසුබිම, තොරතුරු බිඳක්
  5. දෘෂ්ඨිය, දර්ශනය
  6. අරමුණ
මේ දෙස බැලුවාම පෙනෙන්නේ ප්‍රජාව සිංහලට හැරවීමේදී overview යන්න ඒ ඒ සන්දර්හයෙහි දී පිළිවෙලින් ways, summery, gist, background, vision, objective යන ඒවාට සමාන පදයක් ලෙස සලකා පරිවර්තනය කරන බවයි.
අනිත් පැත්ත දෙස බැලුවොත් නිල බලය අතින් සිංහල ශබ්දකෝෂයට අධිකාරීබලය ඇතැයි @Rsekanayake කී කථාව ඇත්ත. නමුක් දුකට කරුණ නම් ප්‍රතිපාදන හිඟ බැවින් ඔවුන්ගේ දැන් වැඩ කරන්නේ සිංහල-සිංහල ශබ්දකෝෂයේත් කොටසක් පමණි. ඉතුරුවා වසර ගණනාවක් තිස්සේම "ළඟදීම එනවා" තත්ත්වයේ පවතී. ගිය අවුරුද්දේ ඔවුන් හා එකතුව මම ද මහාචාර්ය ගිහාන් ඩයස් ද සෑදූ සිංහල ශබ්දකෝෂයත් සිංහල-සිංහල එකකි. එහි වචන ගණන අනෙක් ශබ්දකෝෂ වලට වඩා වැඩි වුවද සමහර වචන වලට සිංහල-ඉංග්‍රීසි හා සිංහල-දෙමල තේරුම් දැම්මද ඉංග්‍රීසි-සිංහල අතට තාම දත්ත මදිය.
මේ ඔක්කොම සලකා පෙෘද්ගලික මතය ගත්කල, "සමස්ථාවලෝකනය" හෝ "පූර්වාලෝකනය" විකිපීඩියා සන්දර්හයට වඩාත් සුදුසු බව මගේත් හැඟිමයි. NisansaDdS (talk) 06:32, 13 නොවැම්බර් 2022 (යූටීසී)Reply[reply]

Editing News #1—July 2019[සංස්කරණය]

18:32, 23 ජූලි 2019 (යූටීසී)

Editing News #2 – Mobile editing and talk pages[සංස්කරණය]

11:12, 29 ඔක්තෝබර් 2019 (යූටීසී)

Google Code-In will soon take place again! Mentor tasks to help new contributors![සංස්කරණය]

Hi everybody! Google Code-in (GCI) will soon take place again - a seven week long contest for 13-17 year old students to contribute to free software projects. Tasks should take an experienced contributor about two or three hours and can be of the categories Code, Documentation/Training, Outreach/Research, Quality Assurance, and User Interface/Design. Do you have any Lua, template, gadget/script or similar task that would benefit your wiki? Or maybe some of your tools need better documentation? If so, and you can imagine enjoying mentoring such a task to help a new contributor, please check out mw:Google Code-in/2019 and become a mentor. If you have any questions, feel free to ask at our talk page. Many thanks in advance! --Martin Urbanec 07:28, 5 නොවැම්බර් 2019 (යූටීසී)Reply[reply]

Siwiki email issue[සංස්කරණය]

Is fixed. See Phab:T249014. Posting here for visibility. Rehman 04:14, 3 අප්‍රේල් 2020 (යූටීසී)Reply[reply]

Editing news 2020 #1 – Discussion tools[සංස්කරණය]

19:25, 8 අප්‍රේල් 2020 (යූටීසී)

Editing news 2020 #2[සංස්කරණය]

20:33, 17 ජූනි 2020 (යූටීසී)

Editing news 2020 #3[සංස්කරණය]

12:55, 9 ජූලි 2020 (යූටීසී)

Improving the translation support for the Sinhalese Wikipedia[සංස්කරණය]

Sorry about not being able to write in Sinhalese. I hope someone can translate this!

Content translation has been successful in supporting the translation process on many Wikipedia communities, and we want to help additional wikis with potential to grow using translation as part of a new initiative.

Content translation facilitates the creation of Wikipedia articles by translating content from other languages. It has been used already to create more than half a million articles. In addition, the tool provides mechanisms to encourage the creation of good quality content, preventing the publication of lightly edited machine translations. In general, our analysis shows that the translations produced are less likely to be deleted than the articles started from scratch.

Sinhalese Wikipedia editors have used Content translation to create more than four hundred articles. Given the size of the editing community, we think that there is potential to use translation to create more articles, expand existing ones, and attract new editors that learn how to make productive edits. Translation can help the community to reduce the language gap with other languages and grow the number of editors in a sustainable way. In order to achieve this goal, we want to collaborate with you to make Content translation more visible in the Sinhalese Wikipedia and support new ways to translate.

As a first step, during the next weeks we plan to enable Content translation by default on the Sinhalese Wikipedia. That will make it easy for users to discover the tool through several entry points. However, users not interested in translation will still be able to disable it from their preferences.

Please feel free to share any comment in this conversation thread.

Thanks! --අමිර් එ. අහරොනි (WMF) (talk) 13:28, 4 නොවැම්බර් 2020 (යූටීසී)Reply[reply]

Technical maintenance planed‬[සංස්කරණය]


Wikimania 2021: Individual Program Submissions[සංස්කරණය]

Dear all,

Wikimania 2021 will be hosted virtually for the first time in the event's 15-year history. Since there is no in-person host, the event is being organized by a diverse group of Wikimedia volunteers that form the Core Organizing Team (COT) for Wikimania 2021.

Event Program - Individuals or a group of individuals can submit their session proposals to be a part of the program. There will be translation support for sessions provided in a number of languages. See more information here.

Below are some links to guide you through;

Please note that the deadline for submission is 18th June 2021.

Announcements- To keep up to date with the developments around Wikimania, the COT sends out weekly updates. You can view them in the Announcement section here.

Office Hour - If you are left with questions, the COT will be hosting some office hours (in multiple languages), in multiple time-zones, to answer any programming questions that you might have. Details can be found here.

Best regards,

MediaWiki message delivery (talk) 04:18, 16 ජූනි 2021 (යූටීසී)Reply[reply]

On behalf of Wikimania 2021 Core Organizing Team

Editing news 2021 #2[සංස්කරණය]

14:14, 24 ජූනි 2021 (යූටීසී)

Coolest Tool Award 2021: Call for nominations[සංස්කරණය]

The third edition of the m:Coolest Tool Award is looking for nominations!

Tools play an essential role for the Wikimedia projects, and so do the many volunteer developers who experiment with new ideas and develop and maintain local and global solutions to support the Wikimedia communities. The Coolest Tool Award aims to recognize and celebrate the coolest tools in a variety of categories.

The awarded projects will be announced and showcased in a virtual ceremony in December. Deadline to submit nominations is October 27. More information: m:Coolest Tool Award. Thanks for your recommendations! -- SSethi (WMF) for the 2021 Coolest Tool Academy team 05:57, 19 ඔක්තෝබර් 2021 (යූටීසී)Reply[reply]

Community Wishlist Survey 2022 is coming. Help us![සංස්කරණය]

The Community Wishlist Survey 2022 starts in less than two weeks (Monday 10 January 2022, 18:00 UTC). We, the team organizing the Survey, need your help.

Only you can make the difference

How many people will hear and read about the Survey in their language? How many will decide to participate? Will there be enough of you to vote for a change you would like to see? It all depends on you, volunteers.

Why are we asking?

  • We have improved the documentation. It's friendlier and easier to use. This will mean little if it's only in English.
  • Thousands of volunteers haven't participated in the Survey yet. We'd like to improve that, too. Three years ago, 1387 people participated. Last year, there were 1773 of them. We hope that in the upcoming edition, there will be even more. You are better than us in contacting Wikimedians outside of wikis. We have prepared some images to share. More to come.

What is the Community Wishlist Survey?

It's an annual survey that allows contributors to the Wikimedia projects to propose and vote for tools and platform improvements. Long years of experience in editing or technical skills are not required.

Thanks, and be safe and successful in 2022! SGrabarczuk (WMF) (talk) 03:15, 29 දෙසැම්බර් 2021 (යූටීසී)Reply[reply]

Save the Date: Coolest Tool Award 2021: this Friday, 17:00 UTC[සංස්කරණය]

<languages />

Hello all,

The ceremony of the 2021 Wikimedia Coolest Tool Award will take place virtually on Friday 14 January 2022, 17:00 UTC.

This award is highlighting software tools that have been nominated by contributors to the Wikimedia projects. The ceremony will be a nice moment to show appreciation to our tool developers and maybe discover new tools!

Read more about the livestream and the discussion channels.

Thanks for joining! andre (talk) -08:02, 6 January 2022 (UTC)

Last two days for submitting proposals[සංස්කරණය]

Rollout of the new audio and video player[සංස්කරණය]

Please help translate to your language

Hello,

Over the next months we will gradually change the audio and video player of Wikis from Kultura to Video.js and with that, the old player won’t be accessible anymore. The new player has been active as a beta feature since May 2017.

The new player has many advantages, including better design, consistent look with the rest of our interface, better compatibility with browsers, ability to work on mobile which means our multimedia will be properly accessible on iPhone, better accessibility and many more.

The old player has been unmaintained for eight years now and is home-brewn (unlike the new player which is a widely used open source project) and uses deprecated and abandoned frameworks such as jQuery UI. Removing the old player’s code also improves performance of the Wikis for anyone visiting any page (by significantly reducing complexity of the dependency graph of our ResourceLoader modules. See this blog post.). The old player has many open bugs that we will be able to close as resolved after this migration.

The new player will solve a lot of old and outstanding issues but also it will have its own bugs. All important ones have been fixed but there will be some small ones to tackle in the future and after the rollout.

What we are asking now is to turn on the beta feature for the new player and let us know about any issues.

You can track the work in T100106

Thank you, Amir 17:59, 17 පෙබරවාරි 2022 (යූටීසී)Reply[reply]

Editing news 2022 #1[සංස්කරණය]

Read this in another languageSubscription list for this multilingual newsletter

New editors were more successful with this new tool.

The New topic tool helps editors create new ==Sections== on discussion pages. New editors are more successful with this new tool. You can read the report. Soon, the Editing team will offer this to all editors at the 20 Wikipedias that participated in the test. You will be able to turn it off at Special:Preferences#mw-prefsection-editing-discussion.

Whatamidoing (WMF) 18:55, 2 මැයි 2022 (යූටීසී)Reply[reply]

Coolest Tool Award 2022: Call for nominations[සංස්කරණය]

The fourth edition of the Coolest Tool Award welcomes your nominations! What is your favorite Wikimedia related software tool? Please submit your favorite tools by October 12, 2022! The awarded projects will be announced and showcased in a virtual ceremony in December.

MediaWiki message delivery 18:30, 3 ඔක්තෝබර් 2022 (යූටීසී)Reply[reply]

යූටීසී සහ UTC[සංස්කරණය]

සිංහල විකිපීඩියාවේ කාලමුද්‍රව තබන විට එහි අගින් වරහන් තුළ යෙදෙන ‘යූටීසි‘ යන්න එසේ සිංහල අකුරු වලින් යෙදීම නිවැරදි නොවන බව පෙන්වාදීමට කැමැත්තෙමි. ඇත්තෙන්ම එය එසේ යෙදෙන්නේ ඉංග්‍රීසි විකිපීඩියාවේ UTC යන්නෙහි පරිවර්තනයක් ලෙස විය හැක. නමුත් ඉංග්‍රීසියෙන් එය යෙදෙන විට එය කෙටි යෙදුමක් නිසා ඊට යම් තේරුමක් ඇත.(UTC යනු Coordinated Universal Time යන්නෙට යෙදෙන කෙටි යෙදුමයි) නමුත් එය සිංහල අකුරු වලින් ලියූ විට එය එවැනි කෙටි පදයක් යැයි අදහස් කරන්නේ කෙසේද? එය හරියට සිංහල කෙටි යෙදුමක් වන රා.සේ.පි යන්න Ra.Se.Pi ලෙස ලිවීමක් වැනිය. පරිපාලක අවධානයට---- --Thirsty (talk) 11:57, 19 ජනවාරි 2015 (යූටීසී)Reply[reply]

සමායෝත සාර්වත්‍ර වේලාව යැයි පදයක් UTC සඳහා ඇත. නමුත් සසාවේ යැයි ඔතැන භාවිතා කලහොත් කිසිවෙකුට එය තේරුම් යන්නේ නැත. යූටීසී යැයි භාවිතා කල හැකියි. මෙය විකිමාධ්‍ය පරිවර්තන වල සිදු කල යුතු යැයි මට සිතෙයි. -- Shwetha (talk) 13:55, 19 ජනවාරි 2015 (යූටීසී)Reply[reply]
සමාවන්න! දැනටමත් යූටීසී නේද? ගැටළුවක් නැහැ නේද? මං හිතන්නේ. --- Shwetha (talk) 13:56, 19 ජනවාරි 2015 (යූටීසී)Reply[reply]
මෙතන ප්‍රශ්නය තව ටිකක් සාකච්ඡා කළයුතුයි නේද? Lee (talk) 11:28, 9 ඔක්තෝබර් 2022 (යූටීසී)Reply[reply]
@Thirsty ගේ පෙන්වාදීම නිවැරදියි. සමායෝත සාර්වත්‍ර වේලාව ලෙස සිංහල යෙදුමක් තිබේනම් එය අඔදවගත යුතුය. හුදෙක් කෙනෙකුට තේරුම් නොයාමම හේතු කරගෙන දැනට භාවිතාවන ඉංග්‍රීසි වදනක් නිල වශයෙන් සිංහල භාවිතයට පිළිගැනීම සිංහල සන්ධර්භය තුල සිදුකල නොහැක . උදා :- වින්ඩෝස් වැනි පරිගණක පද්දතියක් සම්පුර්නයෙන්ම සිංහල භාෂාවට හැරවුවොත් ඉංග්‍රීසි භාවිත කරන කෙනෙකුට එම පරිගණකය භාවිතය අපබ්‍රන්ශයක් විය හැක. නමුත් සිංහලය තුලින් ප්‍රවිෂ්ට වෙන කෙනෙකුට එය භාවිත කිරීමට අපහසුවක් නැත. මොකද සිංහල විකිපීඩියාව කතා කල යුත්තේ සිංහල ට ප්‍රමුක්ෂත්වය දීමෙන් මිසක් ඉංග්‍රීසි ගැන නොවේ. RsEkanayake 07:16, 16 නොවැම්බර් 2022 (යූටීසී)Reply[reply]

Join the Coolest Tool Award 2022: Friday, Dec 16th, 17:00 UTC[සංස්කරණය]

The fourth edition of the Wikimedia Coolest Tool Award will happen online on Friday 16 December 2022 at 17:00 UTC!

This award is highlighting software tools that have been nominated by contributors to the Wikimedia projects. The ceremony will be a nice moment to show appreciation to our tool developers and maybe discover new tools!

Read more about the livestream and the discussion channels.

Thanks for joining! -Komla

MediaWiki message delivery 18:53, 5 දෙසැම්බර් 2022 (යූටීසී)Reply[reply]

Editing news 2023 #1[සංස්කරණය]

Read this in another languageSubscription list for this multilingual newsletter

This newsletter includes two key updates about the Editing team's work:

  1. The Editing team will finish adding new features to the Talk pages project and deploy it.
  2. They are beginning a new project, Edit check.

Talk pages project

Screenshot showing the talk page design changes that are currently available as beta features at all Wikimedia wikis. These features include information about the number of people and comments within each discussion.
Some of the upcoming changes

The Editing team is nearly finished with this first phase of the Talk pages project. Nearly all new features are available now in the Beta Feature for Discussion tools.

It will show information about how active a discussion is, such as the date of the most recent comment. There will soon be a new "මාතෘකාවක් එක්කරන්න" button. You will be able to turn them off at Special:Preferences#mw-prefsection-editing-discussion. Please tell them what you think.

Daily edit completion rate by test group: DiscussionTools (test group) and MobileFrontend overlay (control group)

An A/B test for Discussion tools on the mobile site has finished. Editors were more successful with Discussion tools. The Editing team is enabling these features for all editors on the mobile site.

New Project: Edit Check

The Editing team is beginning a project to help new editors of Wikipedia. It will help people identify some problems before they click "වෙනස්කම් පළ කරන්න". The first tool will encourage people to add references when they add new content. Please watch that page for more information. You can join a conference call on 3 March 2023 to learn more.

Whatamidoing (WMF) (සාකච්ඡාව) 23:24, 22 පෙබරවාරි 2023 (යූටීසී)Reply[reply]

Graph extension disabled[සංස්කරණය]

Yesterday the Wikimedia Foundation noted that in the interests of the security of our users, the Graph extension was disabled. This means that pages that were formerly displaying graphs will now display a small blank area. To help readers understand this situation, communities can now define a brief message that can be displayed to readers in place of each graph until this is resolved. That message can be defined on each wiki at MediaWiki:Graph-disabled. Wikimedia Foundation staff are looking at options available and expected timelines. For updates, follow the public Phabricator task for this issue: T334940

--MediaWiki message delivery (talk) 17:36, 19 අප්‍රේල් 2023 (යූටීසී)Reply[reply]

අදාළ තැන නිවේදනය නම් එකතු කළා. අපෙත් මේක භාවිතා වෙනවා ද? -- Lee (talk) 00:54, 20 අප්‍රේල් 2023 (යූටීසී)Reply[reply]

Temporary accounts for unregistered editors[සංස්කරණය]

Read this in your languagePlease help translate to your language • Please tell other users about these changes

Mock up of history page showing old and new username styles. The IP address 172.0.0.1 changes to the temporary account ~2024-23126-086, with an icon for revealing the underlying IP address
Next year, unregistered editors will start using temporary accounts.

In 2024, editors who have not registered an account will automatically begin using temporary accounts. These editors are sometimes called "IP editors" because the IP address is displayed in the page history.

The Trust and Safety Product team gave a presentation at Wikimania about this change. You can watch it on YouTube.

There is more information at m:IP Editing: Privacy Enhancement and Abuse Mitigation.

SGrabarczuk (WMF) (සාකච්ඡාව) 02:05, 30 සැප්තැම්බර් 2023 (යූටීසී)Reply[reply]