විකිපීඩියා:කෝපි කඩේ (ප්‍රතිපත්ති)

විකිපීඩියා වෙතින්
(විකිපීඩියා:Village pump (policy) වෙතින් යළි-යොමු කරන ලදි)
කෝපි කඩේ: ප්‍රතිපත්තිතාක්ෂණිකයෝජනා (ප්‍රස්ථීතික)පර්යේෂණාගාරයඅනෙකුත්
පනින්න: පටුනට | පළමු සංවාදයට | පිටුවේ අන්තිමට


ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව ලිපිය, එහි ඡේද යොදා සැදූ නව ලිපි, හා ඉක්මන් මකා දැමුමට යෝජනාව[සංස්කරණය]

පරිපාලකවරුන් යනු කිමියම් විකි මෙවලම් ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වරම් ලද පරිශීලකයන් මිස ප්‍රජාව වෙනුවෙන් තීරණ ගැනීමට වරප්‍රසාද ලද්දෝ නොවන බව පරිපාලකවරුන් වෙතින්ම විටින් විට ප්‍රකාශ වී ඇති අතර එය එසේම විය යුතු බව විකි රීතියයි. ප්‍රජාවෙහි සම්මුතිය ක්‍රියාත්මක කිරීමට පරිපාලකවරු බැඳී සිටිති. පරිශීලකයෙකු කිසියම් ලිපියක් ඉක්මන් මකාදැමීමට යෝජනා කළහොත් හා අදාළ උපමානයන් නිවැරැදි නම් එය පිළිගැනුමටද, එය එසේ නොවේ නම් වෙනත් පරිශීලකයෙකුට මෙන්ම පරිපාලකයෙකුටද එයට විරුද්ධ අදහස් ලිපියේ සාකච්ඡා පිටුවෙහි දැක්විය හැක. එහෙත් එම මකා දැමීමට යෝජනාවට විරුද්ධව තනි මතයට ක්‍රියා කල නොහැත.

112.134.207.119 නමැති නිර්නාමික පරිශීලකයා විසින් ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව ලිපිය කැබලි කොට එහි ඡේද හා වාක්‍ය කිහිපයක් ඇසුරෙන් නව ලිපි තනා තිබුණි. මෙම ක්‍රියාව A10. පවතින මාතෘකාවක් අනුපිටපත් කරමින් මෑතදී තැනුනු ලිපියක්. යන්නට ගැනෙන බැවින් ඒ අනුව ඉක්මන් මකා දැමීමට යෝජනා කලෙමි.

ඉක්මන් මකා දැමීමෙහි ක්‍රියාවලිය අනුව කිසිවෙක් මෙයට විරුද්ධ නම් සාකච්ඡා පිටුවෙහි ඒ බව සඳහන් කල යුතුයි.

අවසානයෙහි පරිපාලක විසින් සම්මුති ප්‍රකාර ක්‍රියා කල යුතුයි.

නමුත් පරිපාලක විසින් එම නව ලිපි දෙකක් යළි යොමු කර තිබුණි.

මෙහිදී කරුණු දෙකක් ඉස්මතු වෙයි.

  1. පරිපාලක විසින් පරිශීලකයෙකු ලෙස කටයුතු නොකිරීම
  2. තම සීමාවන් ඉක්මවා පරිපාලක විසින් කටයුතු කිරීම
  3. ප්‍රධාන ලිපියෙහි ඡේද භාවිතා කරමින් තැනුනු ලිපි කොටස් යළි එම ඡේද වලටම යොමු කිරීමේ අවශ්‍යතාවය කුමක්ද යන පැණය
  • එය සාධාරණ නම් සෑම ලිපියකම සෑම ඡේදයක්ම මාතෘකා ලෙස ගත් නව ලිපි එම ඡේද වලටම යළියොමු කිරීමේ මහා ව්‍යපෘතියක අවශ්‍යතාවය

ඉහත කරුණු සලකා බලා

  • ඉක්මන් මකාදැමීමේ යෝජනා වලදී පරිපාලකවරුන් විසින් තම සීමාවෙහි පිහිටීමත්
  • ප්‍රජාවෙහි සම්මුතිය ක්‍රියාත්මක කිරීමෙහි දැඩි ලෙස යෙදීමත්

ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කිරීම මම යෝජනා කරමි. --- ශ්වෙත (talk) 01:23, 20 මාර්තු 2012 (යූටීසී)[reply]


Dear ශ්වෙත
I agree that ඉක්මන් මකාදැමීමේ යෝජනා වලදී පරිපාලකවරුන් විසින් තම සීමාවෙහි පිහිටීමත් & ප්‍රජාවෙහි සම්මුතිය ක්‍රියාත්මක කිරීමෙහි දැඩි ලෙස යෙදීමත් shall be a must.
But I have not done any Admin work there. Deleting an article is an admin work, but removing a deletion tab is a thing that any user could do. I have done so many times before I get admin states.
Criteria for speedy deletion says this: Before nominating a page for speedy deletion, consider whether it could be improved, reduced to a stub, merged or redirected elsewhere......
On the other hand, this does not meets A10 as its a plausible redirect
A10 very clearly says "When the new title is a reasonable term for the subject, converting the new article to a redirect may be preferable to deletion".
Singhalawap (talk) 02:10, 20 මාර්තු 2012 (යූටීසී)[reply]
Dear Sinhalawap,
Redirecting an article is within the purview of a user and not specific to an Admin, I agree. But you have done this redirect after this article is nominated for deletion. There is a method to file objection to such a proposal and you should have done that.
On the other hand, these "new" articles have been "made" just by copying portions of an already existing article and do not consist of new content.
If some other users too decide to "create" "new" articles using sections of an existing article would you redirect them too?
When will this end? What is the benefit of this to Wikipedia?
I suppose you are misinterpreting what is at A10. What it says is if the new the article consist of genuinely new content, what should be done is to transfer this new content to the main article as a section and then redirect the newly created article to that section of the main article. However that does not arise here as I have already mentioned, the "newly created" articles here need not be transferred to the main article as the content have been copied from the main article.--- ශ්වෙත (talk) 04:17, 20 මාර්තු 2012 (යූටීසී)[reply]


Dear ශ්වෙත
As far as I know, anyone (other than the person who created the article) can remove the speedy deletion tag.
I accept that content of those articles are copied from other articles and hence shall be removed. But that does not mean we have to delete that heading too.
If smiler things happen in the future; we can do the same. (remove the content & redirect appropriately) if the article heading is valid. There will be no end to this.
Singhalawap (talk) 09:21, 20 මාර්තු 2012 (යූටීසී)[reply]
Dear User:Singhalawap
I am taking the content for A10 in විකිපීඩියා:ඉක්මන් මකාදැමීමේ උපමානය and discussing with you. Please check whether the two articles are agreeing with the criteriion indicated in A10 for speedy deletion.
  • අදාල පිටු ඉතිහාසය අඩංගු නොවෙමින් - Do the articles in question contain history of the main article--- they do not
  • පවතින සිංහල විකිපීඩියා මාතෘකාවක් අනුපිටපත් කරමින් - have the articles copied the content from an existing article -- yes they have
  • එම මාතෘකාව ගැන දැනට පවතින ලිපි(ය) විහිදුවීම, වැඩිදියුණු කිරීම, විස්තර එක් කිරීම හෝ නව තොරතුරු බහාලීම සිදු නොකෙරෙන - Have the new articles expanded, added content, added information --- No they were mere copies
  • එහි මාතෘකාව විශ්වාසනීය යළියොමුවක් නොවන්නාවූ - were the articles redirects from the main articles - no they were not
  • මෑතදී තැනුනු ලිපියක් වීම - were the articles made recently (after the main article) -- Yes they have been made recently
  • බෙදුම් පිටු - are the new articles a result of an effort to divide a very large article --- No they are not
  • පවතින්නක් විහිදුවා හෝ වැඩිදියුණු හෝ ප්‍රතිසංවිධානය හෝ කරන්නාවූ ඕනෑම ලිපියක් හෝ ආශ්‍රේය, - is it an effort to upgrade, expand or reorganize an existing article or reference -- No they are not; they are mere copies
  • ඒකාබද්ධ කෙරුමට යෝජිත - are the new articles proposed to be merged with main articles -- no they are not
  • වක්‍රෝත්තිහරණ පිටු - are the new articles disambiguation pages --- no they are not
  • නව මාතෘකාව, විෂය කරුණු සඳහා යුක්ති සහගත හා සාධාරණ පදයක් වන විට, නව ලිපිය මකාදැමුම වෙනුවට යළියොමුවක් බවට පරිවර්තනය කිරීම අභිරුචිකරය.-- is the new topic more suited for the content -- No, the topics are also mere copies from the main article and not new topics (hence whether more suitable does not arise)
Hence the articles are clearly undisputed candidates for speedy deletion and should have been deleted instead of redirection. Please comment.----ශ්වෙත (talk) 17:50, 20 මාර්තු 2012 (යූටීසී)[reply]
Dear ශ්වෙත
I agree with all the comments by you except for the last 1. This topics are valid (though the content of the article are not valid).
නව මාතෘකාව, විෂය කරුණු සඳහා යුක්ති සහගත හා සාධාරණ පදයක් වන විට, නව ලිපිය මකාදැමුම වෙනුවට යළියොමුවක් බවට පරිවර්තනය කිරීම අභිරුචිකරය. ( නව මාතෘකාව යුක්ති සහගත හා සාධාරණ පදයක් බැවින් මකාදැමුම වෙනුවට යළියොමුවක් බවට පරිවර්තනය කිරීම පරිවර්තනය කිරීම අභිරුචිකරය.)
Singhalawap (talk) 18:25, 20 මාර්තු 2012 (යූටීසී)[reply]
Dear User:Singhalawap
I have clearly mentioned that the topics of the two articles under question are not "new" and hence the consideration whether "the topics are suitable does not arise". The two topics are රේඩියෝ සිඇක් and රේඩියෝ සිලෝන් which are not different from the topics of the sections of the main article ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව and hence cannot be termed as "new". The criterion clearly mentions, "When the new title is a reasonable term for the subject, converting the new article to a redirect may be preferable to deletion.". Please note that it uses the phrase "When the new title is a reasonable" and not "When the title of the new article is a reasonable " If the topics were new and more relevant and more suitable then yes, you could have redirected.
One more thing, if we allow this it will create a bad precedence. All will try this for the fun of it & wikipedia will be full of useless articles. ---ශ්වෙත (talk) 01:39, 21 මාර්තු 2012 (යූටීසී)[reply]
Dear User:Singhalawap
Please allow me to elaborate my argument more professionally. Let us assume a scenario that a user had created an article under the title සියැක් ගුවන්විදුලිය and put the content copied from section රේඩියෝ සියැක් in main article. Now we can agree that title සියැක් ගුවන්විදුලිය is a new title and it is a reasonable term for the subject (as it describes the content). Hence a redirect is to be done and not a deletion. But on the other hand if the user had created an article under the title යුද්ධ සමයේ ගුවන්විදුලිය and put the content copied from section රේඩියෝ සියැක් in main article. Now we can agree that title යුද්ධ සමයේ ගුවන්විදුලිය is a new title but it is not a reasonable term for the subject (as it does not describe the content). Hence a deletion is to be done and not a redirect.
This is what A10 is trying to tell us. But, if some user creates an article using the same name as the section name and puts the content in the section, obviously it is a useless exercise and since it is not a new name, it should be definitely deleted according to A10. ---ශ්වෙත (talk) 04:33, 21 මාර්තු 2012 (යූටීසී)[reply]
Dear ශ්වෙත
Thank you for the detailed explanation.
  1. . About the example you have given: My common sense says සියැක් ගුවන්විදුලිය is a valid & reasonable topic while I am not sure about topic යුද්ධ සමයේ ගුවන්විදුලිය. Validity shall be decided case by case basis using common seance.
  2. . Creating a new heading & redirecting it to a subtopic is an accepted process. Take the article Coconuts as an example. Someone can crate an article on Coconut water & redirect it to the Coconuts#Coconut_water. Later if someone wants to expand the article then that user could remove the redirect & write the article Coconut water. The expanded new article shall be indicated as {{Main|Coconut water}} under the relevant subheading in the article Coconuts.
  3. About the article under discussion රේඩියෝ සිඇක්; it is completely ok to create that heading & redirect it to proper subheading of ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව. But the creator has done something wrong by pasting contents form the ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව. So I corrected it. If any user thinks he have enough content to write about රේඩියෝ සිඇක්, he/she is now free to remove the redirect & expand the article.
Singhalawap (talk) 08:26, 21 මාර්තු 2012 (යූටීසී)[reply]

Masu7 සහ ආදි නාලන්දියන් ගැන ලිපි[සංස්කරණය]

Masu7 පරිශීලකයා විසින් ආදි නාලන්දියන් පිළිබඳ තනන ලිපි මාලාව ගත් කල, මෙම පරිශීලකයාගේ පරමාර්ථය වන්නේ විකිපීඩියාවට ගුණවත් සාරවත් හරවත් ලිපි ගැනීමටද නැතිනම් ආදි නාලන්දියයන්ගේ කිසියම් සංගමයක අදහස් ක්‍රියාත්මක කිරීමද යන ගැටළුව ඉදිරිපත් වන අතර මෙම පරිශීලකයාගේ අභිලාෂයන් පරස්පර විරෝධී තත්වයකට පත්වී ඇති බව දක්වමි. මෙම පරිශීලකයාගේ මෙම ක්‍රියාවලිය ගාස්තු අපේක්ෂිත සංස්කරණ ගණයට වැටෙන්නේද යන්න විමසිය යුතුයි. තම සේවායෝජකයා කවුරුන්ද යන බව මෙම පරිශීලකයා විසින් පැහැදිලි කල යුතු වෙයි. --- ශ්වෙත (talk) 01:38, 20 මාර්තු 2012 (යූටීසී)[reply]

ශ්වෙත
I Agree that this user is most probably having a conflict of interest (පරස්පර විරෝධී අභිලාෂයන්).
But I am not sure if this could be considered as Paid editing (ගාස්තු අපේක්ෂිත සංස්කරණ). As you said this user may be getting a non financial pay such as getting his (probably not her) son to the school in the OB list. Any hoe this is a probability only.
Singhalawap (talk) 02:24, 20 මාර්තු 2012 (යූටීසී)[reply]
See this http://en.wikipedia.org/wiki/Wikipedia:SELFPROMOTE#Self-promotion
Self-promotion- Conflict of interest often presents itself in the form of self-promotion, including advertising links, personal website links, personal or semi-personal photos, or other material that appears to promote the private or commercial interests of the editor, or their associates.

Si.wiki Favicon[සංස්කරණය]

1st, if you do not know what is "Favicon" please read this wikipedia article Favicon
Wikipedia is using a unique Favicon that is black & white logo based on latin / roman letter W. I did not find any wikipedia that is having a different favicon. (may be there are but I could not find any so far)
As for as I know all the wikipedia are using the same favicon. Large wikipedias with identity of there own identity also use the same favion.
  1. Japanese
  2. Arabic
  3. Chinese
  4. hebrew
  5. Hindi]
There should be a reason for those communities to use the same favicon in wikipedia. To protect the identity of wikipedia & accept it THE the favicon of all wikipedias.
Few days back, a user has changed the facvicon of si wikipedia. Not only it used a different icon, the colour scheme is totally not tally with the theme colours of wikipedia.
I request si wiki community to discuss this.
Singhalawap (talk) 02:01, 1 අප්‍රේල් 2012 (යූටීසී)[reply]
මමද කියා සිටින්නේ පටු ජාතිකවාදී අදහස් වලින් මිදී අනෙක් භාෂා විකිපීඩියා මෙන් හැසිරිය යුතු බවයි. සමස්ත විකිපීඩියා වලට පොදු සලකුණක් අපටද භාවිතා කල හැක. අනෙක් අතට එම වි යන්න හරිම අවලස්සන බවක්ද නිරික්ෂණය කලෙමි. විකියෙහි සැකිලි, රචනා, අන්තර්-සබැඳි ආදිය සිංහලට පරිවර්තනය විය යුතු බවට මාගේ ස්ථාවරය වන්නේ නව පරිශීලකයන් ආකර්ෂණය හා තබා ගැනීම සඳහා වෙයි. මෙම සලකුණ සිංහල නොවීමෙන් එයට බාධාවක් නොමැත. එබැවින් මෙය ප්‍රතිවර්තනය කල යුතු බවට යෝජනා කරමි. --- ශ්වෙත (talk) 02:11, 1 අප්‍රේල් 2012 (යූටීසී)[reply]
සිංහල විකිපීඩියාවේ Faviconඑක අන් සියළු භෂා විකිපීඩියා විකිපීඩියාවන් භාවිතාකරන සහ මෑතක් වනතුරු අප විකිපීඩියාව විසින්ද භාවිකල සම්මත Faviconඑක වියයුතු බැවින්; ප්‍රතිවර්තනය කල යුතු බවට ශ්වෙත කරඇති යෝජනාවට අනුමත කරමි එකඟ වෙමි. Singhalawap (talk) 02:23, 1 අප්‍රේල් 2012 (යූටීසී)[reply]
අනුමත කරමි යන්න වෙනුවට එකඟ වෙමි යන්න භාවිතා කරා නම් මම කැමතියි. අනුමත කරමි කිවුවම නිකං බොස් වගෙයි. අනෙක් අතට වැඩේ ක්ලෝස් වෙනවා. පරිපාලකවරු බොස් ලා විදිහට හැසිරෙනවට මම කැමති නැහැ. අනෙක මෙම සංවාදය සම්මුතිය දක්වා විවෘතව තිබිය යුතුයි. හොඳයි නේද? ---ශ්වෙත (talk) 14:46, 2 අප්‍රේල් 2012 (යූටීසී)[reply]
ඔබ හරි. ඕං මං වෙනස්කලා. Singhalawap (talk) 02:34, 3 අප්‍රේල් 2012 (යූටීසී)[reply]
Singhalawap වෙනස් කල බව කීවත් තවම වෙනස් වී නොමැත.මෙම “වි” අක්ෂරය සම්මත අයිකනය මෙන් සරල සුදු පැහැ පසුබිමක කලු වර්ණයෙන් වන්නේනම් ගැලපේ. නමුත් සම්මත අයිකනය පවතිනවානම් වඩාත් උචිත නොවන්නේද?, මන්ද එමගින් විකිපීඩියාවහි අනන්‍යතාවයක් නිරූපනය වන බැවිනි. ස්තූතියි. ප්‍රදීප් මධුරංග (talk) 17:57, 11 අප්‍රේල් 2012 (යූටීසී)[reply]
සාදර ප්‍රදීප්, සිංහලවැප් වෙනස් කලේ අනුමත කරමි වෙනුවට එකඟ වෙමි යන්නයි. මගේ ගෝරනාඩුවෙන් පස්සේ. --- ශ්වෙත (talk) 01:37, 12 අප්‍රේල් 2012 (යූටීසී)[reply]
අහ්! මටයි වලිගය පෑගුනේ :) — ප්‍රදීප් මධුරංග (talk) 07:11, 12 අප්‍රේල් 2012 (යූටීසී)[reply]

වෙනස් කරනවා කියල තත්පර 2 තුනකින් වෙනස් කරන්න බෑ@ මම ඕක රිපෝර්ට් කොරල මාස 6 හතක් ගිහිල්ල තමා ඒගොල්ලෝ වෙනස් කොරේ. හැබැයි ඔය පැවිකන් එකේ අවුලකුත් නෑ. සිඳු ( සාකච්ඡාව / @ ) 07:27, 21 අප්‍රේල් 2012 (යූටීසී)[reply]

විකිපීඩියා:සත්‍යෝක්ෂ්‍යතාව[සංස්කරණය]

"විකිපීඩියා:සත්‍යෝක්ෂ්‍යතාව"හි ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් සියලු ප්‍රතිපත්ති සිංහල විකිපීඩියාවට වලංගුද? ඒවා ක්‍රියාත්මකද? HKN talk 15:04, 4 ජනවාරි 2013 (යූටීසී)[reply]

ඔබගේ ගැටළුව කුමක්දැයි පැහැදිලි කලේ නම් විසඳුමක් සෙවීමට හැකි වෙයි. ඔබට ඇති පැනය ඉහත රචනයේ අන්තර්ගතය පරිවර්තනය නොවී ඉංග්‍රීසියෙන් තිබීමද? නැතිනම් එහ අන්තර්ගතය සිංහල විකියට සාධාරණව භාවිතා වීම ගැනද? කරුණාකර පැහැදිලි කරන්න. ---ශ්වෙත (talk) 16:03, 4 ජනවාරි 2013 (යූටීසී)[reply]
සිංහල විකිපීඩියාවෙහි ලිපි තුළ Referencing පිලිබඳ අවධානයෙහි අඩුකමක් පෙනෙන්නට ඇත. එයට හේතුව ප්‍රතිපත්ති සිංහලට ගැලපෙන පරිදි සකසා අවසන් නොවීමද? නැතහෙත් ඒවා ක්‍රියාත්මක නොවීමද? HKN talk 16:43, 4 ජනවාරි 2013 (යූටීසී)[reply]
මා විසින් අළුත් ලිපි තැනෙන්නේ නැත. මම පරිවර්තනය කරන ඉංග්‍රීසි ලිපි වල ඇති ආශ්‍රිත ඒ අයුරින් තැබීමට උත්සුක වෙමි. අනෙකුත් පරිශීලකයන්ද එසේ කරති. සමහරෙක් එසේ නොකරන්නේ වැදගත් බව අවබෝධ කර නොගත් හෙයිනි. මෙම රචනය සිංහලට හැරවිය යුතුයි. ඉංග්‍රීසි විකියේ මෙම රීති සිංහල විකියෙහිද පිළිගනිමු (අවම වශයෙන් පටන්ගැන්මක් ලෙස හෝ). පරිවර්තන ප්‍රමාදය ගැන සමස්ත සිංහල විකි ප්‍රජාව ඔබට කණගාටුව පල කරනු ඇති අතර එහි සංරචකයක් ලෙසින් මාගේ කණගාටුව මෙයින් සඳහන් කරමින් එය විගසින් පරිවර්තනය කරන බව පොරොන්දු වෙමි. --ශ්වෙත (talk) 01:02, 5 ජනවාරි 2013 (යූටීසී)[reply]
Dear HKN89
Forgive me for replying in English for your question in Sinhala. Hope you can understand English well as you are an experienced contribute in English wiki. As my Sinhala typing is very slow, I try to use English in talk pages.
Sinhala wikipedia usually accept standards in English wikipedia unless/until changed specifically. Obviously there are some standards that are not applicable to Sinhala (such as capitalization), other than that you can go for standards of English wikipedia.
Unfortunately some agreements came on Standards specifically changed according to cultural needs of majority of the users & standers agreed upon language specific features are not yet properly documents. Those are only in discussion history & in the minds of experienced users.
I suggest you to follow any standards in English. If you do any mistake, a experienced user will inform you.
Happy editing !!
Singhalawap (talk) 14:47, 5 ජනවාරි 2013 (යූටීසී)[reply]
Thank you for your input (from both of you). Another side question - Is there a mechanism in Sinhala wikipedia to asses articles quality wise and importance wise? (Like WikiProjects en:WP:LK). HKN talk 15:23, 5 ජනවාරි 2013 (යූටීසී)[reply]
HKN89
It is nice if there is a mechanism to asses the quality, but unfortunately not yet. Obviously Sinhala wikipedia is not mature enough & no adequate active users for such a thing.
I hope things will improve, but will be little slow.
Its nice if you could think of a mechanism to invite English wiki users who are knows Sinhala in to Sinhala wikipedia. Please think about that.
They will be happy to understand that Sinhala wikipedia is not just a Sinhala translation of English wikipedia, but a wikipedia with its own interests. We have articles on subjects that encyclopedic for Sinhala speaking majority but may not encyclopedic for English speaking majority.
Singhalawap (talk) 04:50, 6 ජනවාරි 2013 (යූටීසී)[reply]
Doctors, Engineers, Lawyers, Accountants, etc etc refer either English books or Sinhala translations of English Books (rarely). No Sinhala Scientist/Inventor had made sizable invention of International caliber. No culture in this world had started from zero. They have learned from other cultures and improved. During Renaissance, Europe learned from ancient eastern sciences and improved. Japanese did their university education in Japanese language and learned the lesson hard way. They could not find English-speaking brainy fellows when they expanded business to western English-speaking countries. Several countries had closed societies (eg. Soviet Russia, East Germany, Japan before Meiji restoration) but their methods failed. It is good to have Sinhala/Sri Lankan Nationalism for improvement of our Economy, Society, Technology etc. But we can not start from zero. English Wikipedia articles had been written by an ensemble of wikipedians who are talented after so many editing steps. Hence if we translate those, they will enrich Sinhala Wikipedia and hence enhance knowledge of Sinhala/Sri Lankan people. That is our ultimate aim. Our aim is not closing our society to a mental island. In this rocket age you can not even think about such. --- ශ්වෙත (talk) 05:27, 6 ජනවාරි 2013 (යූටීසී)[reply]

Featured article[සංස්කරණය]

  1. Featured article යන්නට සිංහල භාෂාවේ සමාන වන්නේ විකිපීඩියා:තෝරාගත් ලිපි යන්නද? නැතිනම් විකිපීඩියා:තෝරාගත් හොඳ ම ලිපි යන්නද?
  2. Featured articles සඳහා {{Featured article}} ටැගය යොදා නැත්තේ මන්ද?
HKN talk 15:49, 7 ජනවාරි 2013 (යූටීසී) (අත්සන පසුව යොදන ලදී)[reply]
මෙය සඳහා කිසියම් ක්‍රමවේදයක් ඇත. එය ක්‍රියාත්මක කල නොහැකි වූයේ කළු බැටළුවන් කිහිප දෙනෙකු තමන් විසින් තැනූ ලිපි මේ ගණයට ඇතුළු කර ගැනුමට හා ව්‍යාකරණ හා සිංහල දෝෂ බහුල සහ විකිකෘත නොවූ තවත් සමහර ලිපි මේ ගණයට ඇතුළු කිරීමට තවත් සමහරෙත් වෙහෙසුණු හෙයිනි. කලින් පැවසුණු පරිදී අප විකියෙහි සක්‍රීය පරිශීලකයන් ඇත්තේ අතලොස්සකි. එබැවින් කිසියම් වේලාවක විකිය තුල සිටින පරිශීලක ප්‍රමාණය ඉතා කුඩා ප්‍රමාණයකි. එබැවින් කිසියම් කරුණක් (ලිපියක් තෝරා ගැනීම වැනි) පිළිබඳ වරණයකදී ප්‍රජාවගේ අදහස ඉස්මතු නොවේ. මෙවැනි දේ පසුවට තබා පළමුව පරිශීලක ප්‍රමාණය වැඩීමට විකිය ආකර්ෂණීය කල යුතු වෙයි. එය කෙසේ කල යුතුද යන්න දැනට සක්‍රීයව සිටින පරිශීලක මහතුන් හෝ පවසන්නේ නම් එය ක්‍රියාත්මක කල හැකියි. ---ශ්වෙත (talk) 15:17, 7 ජනවාරි 2013 (යූටීසී)[reply]
මගේ අදහස නම් විකිපීඩියා policies නිවැරදිව සකස්කර ඒවා නිවැරදිව ක්‍රියාත්මක කිරීමෙන් විකිය ආකර්ෂණීය මෙන්ම භාවිතයට (හා සංස්කරණයට) පහසු තැනක් වනු ඇත.HKN talk 15:49, 7 ජනවාරි 2013 (යූටීසී)[reply]
ඔබේ අදහසට එකඟ වෙමි. පැණය මෙතනයි. ප්‍රතිපත්ති යන ඒවා සකස් කල හැකි ක්‍රම දෙකක් ඇත. කවුරුන් හෝ සකස් කර ඒවා ප්‍රජාව මත බලෙන් පැටවීම හා ප්‍රජාව වෙතින් පැණ නැඟීමට සැලැස්වීම යනුවෙනි. මෙයින් කුමක් වඩාත් ප්‍රජාව විසින් පිළිගනු ලබයිද යන්න ඔබ සැම විමසා බැලීම වටී. මගේ අදහස නම් අළුත් සාමාජීකයන් පිළිගන්නා තැන සිටි කාර්යය ඇරඹිය යුතු බවයි. එහිදී අප ඔවුන්ට කියනවා මෙන්න මේ දේ කියවන්න කියලා. අපොයි ඒවා සමහරක් සිංහල නොවෙයි. ආකර්ෂණීයද? ---ශ්වෙත (talk) 16:34, 7 ජනවාරි 2013 (යූටීසී)[reply]
ඔවී ඒවා පරිවර්තනය ඔබ අප සැමගේම යුතුකම. ඒ අතරම මම හිතනවා හැකිතාක් සරළ සිංහල වචන භාවිතය සුදුසුයි කියල. (දැනට භාවිත වන සමහර වචන මටත් තෙරුම් ගන්න අපහසුයි.) HKN talk 17:36, 7 ජනවාරි 2013 (යූටීසී)[reply]

{{සමුද්දේශවිරහිත}}සැකිල්ල දැනට පවතින බව නොදැන {{Unreferenced}} සිංහලට පරිවර්තනය කලෙමි. {{Unreferenced}} ඉවත්කර redirect කලහැක.

නමුත් {{සමුද්දේශවිරහිත}} හි භාවිත කර ඇති වචන සාමාන්‍ය පුද්ගලයකුට තේරුම්ගැනීමට අපහසු බව මගේ අදහසයි. අනෙක් අයගේ අදහස් දැනගැනීමට කැමැත්තෙමි.HKN talk 15:03, 10 ජනවාරි 2013 (යූටීසී)[reply]

Ooops.. I corrected it. saw this post after correcting that. Anyhow.. it seems what I have done is same as what u have suggested. Singhalawap (talk) 02:02, 11 ජනවාරි 2013 (යූටීසී)[reply]
Ok then :) HKN talk 17:23, 11 ජනවාරි 2013 (යූටීසී)[reply]

සංස්කරණ යුද්ධ නව ව්‍යාපෘති පිටුව​, පරිශීලක සාකච්ඡා පිටු සඳහා නිර්ණායක[සංස්කරණය]

මෙය මා අරම්භ කළ අතර ව්‍යාපෘති පිටුවක් බැවින් ප්‍රජාවේ අවධානයට මෙහි තබමි. පරිශීලක සාකච්ඡා පිටු සඳහා නිර්ණායක ගැන ද අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටීමි. එහි ඇති කරුණු සලකා බලා එවැනි ව්‍යාපෘති පිටුවක් අප ද සකසා ගත යුතු ය​. මෙම ඉල්ලීම​ කාලීන අවශ්‍යතාවක් අනුව කරන්නකි.    | අනංගයා | සංවාදය​ | 18:14, 22 ජූලි 2016 (යූටීසී)[reply]

මුලාශ්‍ර අවභාවිතය සම්භන්දව පරිපාලකවරුන්ගෙන් සහ ක්‍රියාකාරී සාමාජිකයින්ගෙන් පිළිතුරක් පතමි.[සංස්කරණය]

විකිපීඩියාව තුල සමහර ලිපි සත්‍යතාවයෙන් තොරයි. එම ලිපි හුදෙක් කිසියම්වූ කණ්ඩායමකගේ සන්විදානාත්මක මෙහෙයවීමෙන් තමන්ට අභිරුචි පරිදි පමණක් සත්‍ය විකුර්ති වනසේ මුලාශ්‍ර යොදාගෙන ඉදිරිපත් කර ඇත.ඉංග්‍රීසි විකියේ මෙම තත්වය බහුලව ඇත.යම් ලිපියක විශේෂිත වූ අදහසක් හෝ ප්‍රවුර්තියක් මුල්කරගෙන යම් විකිපීඩියානු සංස්කාරක වරයෙකු විසින් යථා තත්වය සගවමින් ඔහුට අභිරුචි පරිදි විකිපීඩියාව තුල මුලාශ්‍ර ගෙන දක්වා යම් සන්ස්කරණයක් කර ඇත්නම් සහ වෙනත් සංස්කාරක වරයෙකු විසින් එම ලිපියේ ඇති කරුණු වෙනත් වූ මුලාශ්‍රයන් මගින් සාවද්‍ය බව පෙන්වා දිය හැකි විටකදී, අවසාන වශයෙන් වඩා වැදගත් පිළිගත හැකි මුලාශ්‍රය කවරක්ද යන්න සොයා බැලීම තුල මතුවන අර්බුදයේදී ගැටළු නිරාකරණය කරන්නන් ඒ පිළිබද කෙසේ අදහස් දක්වන්නේද යන්න දැනගන්න කැමතියි. මෙහිදී මුලාශ්‍රවලට ප්‍රමුකත්වය දෙන ක්‍රමවේදය කුමක්ද ?--RsEkanayake 12:50, 16 අගෝස්තු 2016 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය 2017[සංස්කරණය]

සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2017 විකිපීඩියා ආසියානු මාසයට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!

විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2017 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 50කට අධික සංඛ්‍යාවක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 13,000කට අධිකය.

අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි පහක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි!----Yasasuru (talk) 14:04, 25 ඔක්තෝබර් 2017 (යූටීසී)[reply]

[සංස්කරණය]

Please help translate to your language

We are really sorry for posting in English

Voting in the Wikimedia sound logo contest has started. From December 6 to 19, 2022, please play a part and help chose the sound that will identify Wikimedia content on audio devices. Learn more on Diff.

The sound logo team is grateful to everyone who participated in this global contest. We received 3,235 submissions from 2,094 participants in 135 countries. We are incredibly grateful to the team of volunteer screeners and the selection committee who, among others, helped bring us to where we are today. It is now up to Wikimedia to choose the Sound Of All Human Knowledge.

Best wishes, Arupako-WMF (talk) 11:21, 17 දෙසැම්බර් 2022 (යූටීසී)[reply]

@Arupako-WMF I guess it's just like how I try to convince my friends to go to the ice cream shop instead of the donut shop - but on a much larger scale.something like forum shopping sound like they belong in a puppet show, not a serious discussion. And tendentious editing? That sounds like something a stubborn toddler would do.And let's not even get started on spamming and excessive cross-posting. I mean, who doesn't love a good spam email every now and then? Just kidding, of course. I can understand why sending out announcements to uninvolved editors could be disruptive. RsEkanayake 01:46, 19 දෙසැම්බර් 2022 (යූටීසී)[reply]