ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෝ ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
(List of heads of state of Sri Lanka වෙතින් යළි-යොමු කරන ලදි)


ක්‍රිස්තු වර්ෂ 1948 සිට 1972 දක්වා, "සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ට් ඇක්ට් ඔෆ් 1947" (Ceylon Independence Act of 1947) අනුව, එක්සත් රාජධානියේ මහරජ සිලෝන් හි රාජ්‍ය නායකයා විය.

මහරජ (1948–1972)[සංස්කරණය]

ක්‍රිස්තු වර්ෂ 1948 සිට 1972 දක්වා සිලෝන් හි රාජ්‍ය නායකයා එක්සත් රාජධානියේ මහරජ තනතුර දැරූ පුද්ගලයාම විය. එම තනතුරට අදාළ රාජකාරි Governor-General of Ceylon විසින් සිදු කරන ලදී.

පිළිරුව නාමය උපත රාජ්‍ය පාලනය අභාවය වල්ලභයා පූර්වගාමියා සමඟ ඥාතිත්වය Royal House
හයවන ජෝර්ජ් රජ 1895-12-14 1948-02-04
 –
1952-02-06
1952-02-06 එලිසබෙත් රැජින අදාළ නොවේ (තනතුර ඇරඹුම) වින්ඩ්සර්
දෙවන එලිසබෙත් රැජිණ 1926-04-21 1952-02-06
 –
1972-05-22
2022-09-08 පිලිප් කුමරු හයවන ජෝර්ජ් රජුගේ දියණිය

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]