ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය
සක්‍රීය1881 - වර්තමානය
රටශ්‍රී ලංකාව
අංශයශ්‍රී ලංකා යුද්ධ හමුදාව
වර්ගයවෛද්‍ය ඒකකය
භූමිකාවසටන් සහාය-වෛද්‍ය
විශාලත්වයඒකක 6
රෙජිමේව්තු කේන්ද්‍රයපනාගොඩ නඳවුර
අප නාමයSLMC
ගැටුම්පළමු ලෝක යුද්ධය
දෙවන ලෝක යුද්ධය
1971 කැරැල්ල
1987-89 කැරැල්ල
ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
ආඥාපතිවරු
කේන්ද්‍රස්ථාන ආඥාපතිබ්‍රිගේඩියර් එස්.ආර්.වික්‍රමසිංහ (USP)
කර්නල් ආඥාපතිමේජර් ජෙනරල් (දොස්තර) එස්.එච්.මුණසිංහ (RWP. RSP. USP)
සංගන්‍ය
ආඥාපතිවරු
මේජර් ජනරාල් දොස්තර චෙල්ලයියා දේවරාජා, USP, SLMC

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය (SLMC) යනු, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂඥ බලකායක් වන අතර, සමස්ත යුද්ධ හමුදා කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල් වලට යුද්ධ හා සාම කාල වලදී වෛද්‍ය සේවා සපයයි. ස්ථීර ඒකක 4 කින් සහ එක් ස්වෙච්ඡා ඒකකයකින් සමන්විත වන මෙහි මූලස්ථානය පිහිටියේ කොළඹ වන අතර පෙරදී එය යුද්ධ හමුදා මූලස්ථානය තුල පිහිටියේය. මෙම බලකායේ කැප් ලාංඡනය දක්වන්නේ ඇස්ක්ලිපියස්ගේ දණ්ඩ වෙයි.