වින්ඩෝස් 2.0

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
වින්ඩෝස් 2.0
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ සාමාජිකයෙකි
Windows 1.0 logo.svg
Windows 2.0.png
වින්ඩෝස් 2.0 වල තිර දර්ශන ඛණ්ඩයක්
විකාශකයා
මයික්‍රොසොෆ්ට්
වෙබ් අඩවිය http://www.microsoft.com/
නිකුතු
නිකුත්වූ දිනය 1987 දෙසැම්බර් මස 9 වැනි දින (info)
වත්මන් සංස්කරණය 2.03 (1988; 26 වසරකට පෙර (1988)) (info)
මූලාශ්‍ර ආකෘතිය නිමවූ මූලාශ්‍ර
බලපත්‍රය MS-EULA
පූර්වගමනය කළේ වින්ඩෝස් 1.0
සාර්ථක කළේ වින්ඩෝස් 2.1x
සහය දැක්වීමේ තත්වය
2001 දෙසැම්බර් මස 31 වැනි දින සිට සහය නොදක්වයි

වින්ඩෝස් 2.0 යනු 1987 දෙසැම්බර් මස 9 වැනි දින නිකුත් වූ 16-බිටු GUI-මත පදනම් වූ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් වටපිටාවක් වන අතර වින්ඩෝස් 1.0 ට අනුගාමී වේ.

උපයෝගී සහය[සංස්කරණය]

මයික්‍රොසොෆ්ට් වර්ඩ් සහ මයික්‍රොසොෆ්ට් එක්සෙල් වල ප්‍රථම අනුවාදයන් වින්ඩෝස් 2.0 මත ධාවනය වේ.

වින්ඩෝස් 2.0 සමග අඩංගු වූ සමහරක් වැඩසටහන් තිබුණි. ඒවා මෙසේය:

"http://si.wikipedia.org/w/index.php?title=වින්ඩෝස්_2.0&oldid=251044" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි