වින්ඩෝස් සර්වර් 2003
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| වින්ඩෝස් සර්වර් 2003 | |
|---|---|
| මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ සාමාජිකයෙකි | |
| Screenshot of Windows Server 2003 Enterprise Edition | |
| විකාශකයා | |
| මයික්‍රොසොෆ්ට් | |
| නිකුතු | |
| නිකුත්වූ දිනය | 24 April 2003 (info) |
| වත්මන් සංස්කරණය | 5.2.3790.3959 Service Pack 2 (SP2) (13 March 2007) (info) |
| මූලාශ්‍ර ආකෘතිය | Shared source |
| බලපත්‍රය | MS-EULA |
| කර්නල් වර්ගය | Hybrid kernel |
| කරළි සහය | IA-32, x86-64, Itanium |
| පූර්වගමනය කළේ | වින්ඩෝස් 2000 |
| සාර්ථක කළේ | වින්ඩෝස් සර්වර් 2008 |
| සහය දැක්වීමේ තත්වය | |
| Extended support until 14 July 2015. Security updates will be provided free of cost. Paid support is still available. |
|
වින්ඩෝස් සර්වර් 2003 (සමහරවිට Win2K3 ලෙසද හදුන්වයි) යනු මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඉදිරිපත් කරන ලද සර්වර් මෙහෙයුම් පද්ධතියක් වන අතර, අප්‍රේල් මස 24 වැනි දින හදුන්වා දෙන ලදී. An updated version, Windows Server 2003 R2, was released to manufacturing on 6 December 2005. Its successor, Windows Server 2008, was released on 4 February 2008.