මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්
නවතම වින්ඩෝස් නිකුතුව, වින්ඩෝස් 7, මේසයක මතුපිට තබන ක්ෂුද්‍ර පරිගණකය සහ ආරම්භක මෙනුව පෙන්වමින් |
|
| සමාගම / විකාශකයා | මයික්‍රොසොෆ්ට් |
| වැඩසටහන් කරන ලද්දේ | C, C++ සහ රැස්කිරීම් භාෂාව |
| මෙ.ප පෙළපත | වින්ඩෝස් 9x, වින්ඩෝස් CE සහ වින්ඩෝස් NT |
| වැඩකරන තත්ත්වය | පොදුවේ නිකුත් කරන ලදී |
| මූලාශ්‍ර ආකෘතිය | නිමවූ මූලාශ්‍ර / බෙදනලද මූලාශ්‍ර |
| ප්‍රථම නිකුතුව | නොවැම්බර් 20, 1985 (as වින්ඩෝස් 1.0) |
| අලෙවිකරණ ඉලක්කය | පුද්ගලික පරිගණකකරණය |
| ලැබිය හැකි භාෂා | බහු භාෂා (listing of available වින්ඩෝස් 7 language packs) |
| යාවත්කාලීන ක්‍රමය | වින්ඩෝස් නවීකරණය |
| සහයදක්වන කරළි | IA-32, x86-64 සහ Itanium |
| කර්නල් වර්ගය | දෙමුහුන් |
| සාමාන්‍ය පරිශ්‍රීලක අතුරු මුහුණත | ග්‍රාපිකරූපී (වින්ඩෝස් ගවේශකය) |
| බලපත්‍රය | හිමිකාර වාණිජ මෘදුකාංග |
| නිල වෙබ් අඩවිය | windows.microsoft.com |
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ මෙහෙයුම් පද්ධති ඇරඹුණේ IBM PC සඳහා වූ පැරණි MS-DOS මෙහෙයුම් පද්ධතියට වූ එකතු කිරීමක් වශයෙනි. නුතන සංස්කරණ පදනම් වී ඇත්තේ සත්‍ය ලෙසට OS/2 සඳහා තනා ඇති හා VMS ගෙන් ලබාගත් වින්ඩෝස් NT කර්නලය මතයි. වින්ඩෝස් x86-64 හා ඉටැනියම් (Itanium) සකසු මත ධාවනය වේ. මුල් කාලීන සංස්කරණ DEC ඇල්ෆා, , MIPS ෆෙයාර් චයිල්ඩ් (Fairchild) (පසුව ඉන්ටර්ග්‍රාප්) Intergraph) ක්ලිපර (එය SPARC සැලසුම මත තැබීමට ද යම් කාර්යයක් සිදු කරන ලදී) මත ධාවනය විය. 2007 සැප්තැම්බර් වන විට ලෝක ව්‍යාප්ත වැඩතල (desktop) වෙළඳ පොළ කොටස්වලින් වැඩි ප්‍රමාණයක් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සතු විය. වින්ඩෝස්, සත්කාරකවල වෙබ් සත්කාරක හා දත්ත සමුදා සත්කාරක වැනි උපකාරක යෙදුම්වල භාවිතා වේ. නූතන වසරවල මයික්‍රොසොෆ්ට් සමාගම ඕනෑම ව්‍යාපාර යෙදුමක් සාමාන්‍ය කිරීමට වින්ඩෝස්වලට හැකි බව විදහා දැක්වීමට විශාල වෙළඳ හා පර්යේෂණාත්මක හා සංවර්ධන මුදලක් වැය කර ඇත. එහි ප්‍රතිඵලය් ලෙස ස්ථායී මිල / කාර්ය සාධක වාර්තා (TPC බලන්න) හා ව්‍යාපාර වෙළඳ පොළේ කැපී පෙනන පිළි ගැනීමත් ලැබී ඇත. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ වඩාත් පුළුල්ව භාවිතා වන සංස්කරණය වන්නේ 2001 ඔක්තෝබර් 25 නිකුත් වූ වින්ඩෝස් එක්ස්පී ය. 2006 දී අවුරුදු පහක සංවර්ධන කාර්යයකින් අනතුරුව මයික්‍රොසොෆ්ට් සමාගම, නව අංග හා නව පරිමිත වෙනස් වීම් විශාල ප්‍රමාණයකින් යුත් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ නවතම මෙහෙයුම් පද්ධති සංස්කරණය වූ වින්ඩෝස් විස්ටා නිකුත් කරන ලදී. මේවා අතර ප්‍රධාන වන්නේ නව පරිශීලක අතුරු මුහුණත හා වින්ඩෝස් ඒරෝ (Aero) ලෙස හඳුන්වන චිත්‍රක විලාසය පරිශීලක ගිණුම් පාලනය වැනි නව ආරක්ෂක අංග හා වින්ඩෝස් DVD මේකර් (වින්ඩෝස් DVD Maker) වැනි නව බහු මාධ්‍යය යෙදුම්ය. වින්ඩෝස් 7 නැමැති කේත නාමයෙන් හඳුන්වන නව සංස්කරණයක් 2009 – 2010 කාලය තුළ නිකුත් කරන බව මයික්‍රොසොෆ්ට් සමාගම ප්‍රකාශ කර ඇත.
පටුන |
සංස්කරණ [සංස්කරණය]
- මෙයද බලන්න: මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සංස්කරණ ලැයිස්තුව
කලින් සංස්කරණ [සංස්කරණය]
වින්ඩෝස් 3.0 සහ 3.1 [සංස්කරණය]
වින්ඩෝස් 95, 98, සහ Me [සංස්කරණය]
වින්ඩෝස් NT පවුල [සංස්කරණය]
64-bit මෙහෙයුම් පද්ධති [සංස්කරණය]
වින්ඩෝස් CE [සංස්කරණය]
වින්ඩෝස් වල අනාගතය [සංස්කරණය]
ඉතිහාසය [සංස්කරණය]
නිකුත් කිරීම් කාලපෙළ [සංස්කරණය]
| නිකුත් කිරීම් කාල රේඛාව | ||||
|---|---|---|---|---|
| නිකුත්වු දිනය | නිපැයුමේ නම | වර්තමාන සංස්කරණය / තැනීම | Notes | Last IE |
| November 1985 | වින්ඩෝස් 1.01 | 1.01 | Unsupported | — |
| November 1987 | වින්ඩෝස් 2.03 | 2.03 | Unsupported | — |
| May 1988 | වින්ඩෝස් 2.10 | 2.10 | Unsupported | — |
| March 1989 | වින්ඩෝස් 2.11 | 2.11 | Unsupported | — |
| May 1990 | වින්ඩෝස් 3.0 | 3.0 | Unsupported | — |
| March 1992 | වින්ඩෝස් 3.1x | 3.1 | Unsupported | 5 |
| October 1992 | වින්ඩෝස් For Workgroups 3.1 | 3.1 | Unsupported | 5 |
| July 1993 | වින්ඩෝස් NT 3.1 | NT 3.1 | Unsupported | 5 |
| December 1993 | වින්ඩෝස් For Workgroups 3.11 | 3.11 | Unsupported | 5 |
| January 1994 | වින්ඩෝස් 3.2 (released in Simplified Chinese only) | 3.2 | Unsupported | 5 |
| September 1994 | වින්ඩෝස් NT 3.5 | NT 3.5 | Unsupported | 5 |
| May 1995 | වින්ඩෝස් NT 3.51 | NT 3.51 | Unsupported | 5 |
| August 1995 | වින්ඩෝස් 95 | 4.0.950 | Unsupported | 5.5 |
| July 1996 | වින්ඩෝස් NT 4.0 | NT 4.0.1381 | Unsupported | 6 |
| June 1998 | වින්ඩෝස් 98 | 4.10.1998 | Unsupported | 6 |
| May 1999 | වින්ඩෝස් 98 SE | 4.10.2222 | Unsupported | 6 |
| February 2000 | වින්ඩෝස් 2000 | NT 5.0.2195 | Unsupported | 6 |
| September 2000 | වින්ඩෝස් Me | 4.90.3000 | Unsupported | 6 |
| October 2001 | වින්ඩෝස් එක්ස්පී | NT 5.1.2600 | Extended Support for SP3 until April 8, 2014. (RTM, SP1 and SP2 unsupported). | 8 |
| March 2003 | වින්ඩෝස් එක්ස්පී 64-bit Edition (IA-64) | NT 5.2.3790 | Unsupported | 6 |
| April 2003 | වින්ඩෝස් Server 2003 | NT 5.2.3790 | Extended Support for SP2 until July 14, 2015. (RTM and SP1 unsupported). | 8 |
| April 2005 | වින්ඩෝස් එක්ස්පී Professional x64 Edition | NT 5.2.3790 | Extended Support for SP2 until April 8, 2014. (RTM and SP1 unsupported). | 8 |
| July 2006 | වින්ඩෝස් Fundamentals for Legacy PCs | NT 5.1.2600 | Current | 8 |
| November 2006 (volume licensing) January 2007 (retail) |
වින්ඩෝස් විස්ටා | NT 6.0.6002 | Current (RTM unsupported). Version changed to NT 6.0.6001 with SP1 (February 4, 2008) and to NT 6.0.6002 with SP2 (April 28, 2009). |
9 |
| July 2007 | වින්ඩෝස් Home Server | NT 5.2.4500 | Current | 8 |
| February 2008 | වින්ඩෝස් Server 2008 | NT 6.0.6002 | Current Version changed to NT 6.0.6002 with SP2 (April 28, 2009). |
9 |
| October 2009 | වින්ඩෝස් 7 and වින්ඩෝස් Server 2008 R2 | NT 6.1.7601 | Current Version changed to NT 6.1.7601 with SP1 (February 9, 2011) |
9 |

හුවමාරු භාවිතය [සංස්කරණය]
| මූලාශ්‍රය | Net Market Share | W3Counter | Global Stats | StatOwl | W3Schools |
|---|---|---|---|---|---|
| දිනය | පෙබරවාරි 2011 | පෙබරවාරි 2011 | පෙබරවාරි 2011 | පෙබරවාරි 2011 | පෙබරවාරි 2011 |
| සියලුම සංස්කරණ | 89.68% | 83.63% | 91.53% | 86.93% | 85.9% |
| වින්ඩෝස් එක්ස්පී | 55.09% | 41.47% | 48% | 40.89% | 44.2% |
| වින්ඩෝස් 7 | 23.08% | 28.27% | 29.12% | 26.73% | 32.2% |
| වින්ඩෝස් විස්ටා | 11.01% | 13.52% | 14.41% | 17.91% | 8.3% |
| වින්ඩෝස් සර්වර් 2003 | — | 0.19% | — | 1.17% | 1% |
| වින්ඩෝස් 2000 | 0.26% | 0.18% | — | 0.23% | 0.2% |
| වින්ඩෝස් NT | 0.19% | — | — | — | — |
| වින්ඩෝස් 98 | 0.03% | — | — | — | — |
| වින්ඩෝස් CE | 0.02% | — | — | — | — |
ආරක්ෂාව [සංස්කරණය]
අනුකරණ මෘදුකාංග [සංස්කරණය]
මේවාද බලන්න [සංස්කරණය]
විමර්ශන [සංස්කරණය]
බාහිර සැබැදි [සංස්කරණය]
|
|||||||||||||||||||||||||||||||||||||