වින්ඩෝස් මොබයිල්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
![]() වින්ඩෝස් මොබයිල් 6.5.3 අද තිරය |
|
| සමාගම / විකාශකයා | මයික්‍රොසොෆ්ට් |
| වැඩසටහන් කරන ලද්දේ | C++ |
| මෙ.ප පෙළපත | වින්ඩෝස් CE |
| වැඩකරන තත්ත්වය | වත්මන් |
| ප්‍රථම නිකුතුව | 19 අප්‍රේල් 2000 |
| නවතම ස්ථාවර නිකුතුව | 6.5.3 / 2 පෙබරවාරි 2010 |
| නවතම අස්ථායි නිකුතුව | 6.5.5 |
| අලෙවිකරණ ඉලක්කය | Mobile devices |
| කර්නල් වර්ගය | වින්ඩෝස් CE 5.2 (released in 2004) |
| සාමාන්‍ය පරිශ්‍රීලක අතුරු මුහුණත | ග්‍රාෆික |
| බලපත්‍රය | හිමිකාර (මයික්‍රොසොෆ්ට් EULA) |
| නිල වෙබ් අඩවිය | වින්ඩෝස් මොබයිල් (dead link, redirects to successor Windows Phone site) |
වින්ඩෝස් මොබයිල් යනු ස්මාර්ට්ෆොන් සහ ජංගම උපාංග තුල භාවිතා කරන මයික්‍රොසොෆ්ට් සමාගම විසින් දියුණු කරනු ලබන ජංගම මෙහෙයුම් පද්ධතියකි.
