සේවාදායක පරිගණකය

Wikipedia වෙතින්

(Server (computing) වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, ගවේෂණය
සේවාදායක පරිගණකයක ඇතුළත / ඉදිරිපස


[සංස්කරණය] අන්තර්ජාලයට සම්බන්ධ වීම

  • ඊතර්නෙට් හරහා
  • මොඩමයක් හරහා
  • ඊතර්නෙට් සබඳතාවකින් යුත් අභ්‍යන්තර ජාලයක් හරහා


[සංස්කරණය] ප්‍රධාන නිෂ්පාදකයින්

  • IBM
  • සන් මයික්‍රොසිස්ට්ම්ස්
  • HP
  • ඇපල් (Apple Inc)
  • ඉන්ටෙල් (Intel)
  • ඩෙල් (Dell)
  • සුපර් මයික්‍රො (Supermicro)

තොරතුරු තාක්ෂණයේ දී සේවාදායක පරිගණක යනු Client – Server (සේවාදායක - සේවාලාභී) ආකෘතියේ කොටසක් ලෙස එයට සම්බන්ධ වී ඇති සේවා අපේක්ෂකයන්ට අවශ්‍ය සේවා සපයන උපකරණයක් හෝ මෘදුකාංගයකි. RFC 2616 (HTTP 11.1) මගින් අර්ථ දක්වා ඇති පරිදි සේවාදායක මෘදුකාංගයක් යනු “සේවා අයැදුම් සඳහා ප්‍රතිචාර දැක්වීම පිණිස සම්බන්ධතාවන් ඇති කරගන්නා වූ මෘදුකාංගයකි”. සේවාදායක පරිගණකයනක් යනු වඩා වැඩි කාලයකින් අඩු මිනිස් ශ්‍රමයක් හා මග පෙන්වීමක් යටතේ එවැනි මෘදුකාංග ධාවනය කළ හැකි පරිගණකයකි. D පන්තියේ සේවාදායක සඳහා Web server, E – mail Server හා File Server උදාහරණ වේ.


[සංස්කරණය] References

http://en.wikipedia.org/wiki/Server_%28computing%29




"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."