කර්නලය (පරිගණක)

විකිපීඩියා වෙතින්
A kernel connects the application software to the hardware of a computer.

කර්නලය යනු බොහෝ පරිගණක මෙහෙයුම් පද්ධතිවල ප්‍රධාන ඒකකයකි. මෙය යෙදවුම් මෘදුකාංග වලට පරිගණකයේ දෘඩාංග පද්ධති සමඟ තොරතුරු හුවමාරු කරගැනීමට පහසුකම් සපයන පරිගණක වැඩසටහනකි.

"https://si.wikipedia.org/w/index.php?title=කර්නලය_(පරිගණක)&oldid=623667" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි