විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර් 6

විකිපීඩියා වෙතින්

නොවැම්බර් 6: ඩොමිනිකන් ජනරජයේ (1844) සහ ටජිකිසේතානයේ (1994) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය;

  • 1528 – ස්පාඤ්ඤ ආක්‍රමණික අල්වාරේ නූනෙස් එක්සත් ජනපදයේ දැන් ටෙක්සාස් ප්‍රදේශයට පා තැබූ පළමු යුරෝපීයයා බවට පත්වේ.
  • 1860 – ඒබ්‍රහම් ලින්කන් (සේයාරුව) එක්සත් ජනපදයේ 16 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වේ.
  • 1977එක්සත් ජනපදයේ ජෝර්ජියාව ප්‍රාන්තයේ වේල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
  • 1999ඕස්ට්‍රේලියාව ජනමත විචාරණයකදී, බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව යටතේ ඉදිරියට යාමට බහුතරයක් එකඟ වූහ.
  • 2004එංගලන්තයේ ඇෆ්ටන් නර්වෙට් ගම්මානයේ, දුම්රියක් ස්ථාවර මෝටර් රථයක ගැටීමෙන් හත් දෙනෙකු මිය ගොස් 150 දෙනෙකුට තුවාල සිදු විය.
  • 2016සිරියානු සිවිල් යුද්ධය: සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාව රක්කා මෙහෙයුම දියත් කළේය.
  • තවත් සිදුවීම්: නොවැම්බර් 5නොවැම්බර් 6නොවැම්බර් 7