වර්චුසා

විකිපීඩියා වෙතින්
(වර්ටුසා වෙතින් යළි-යොමු කරන ලදි)
වර්ටුසා සමාගම
වර්ගයපොදු සමාගම
ස්ථාපිතය1996 - කොළඹ, ශ්‍රී ලංකාව
ප්‍රාරම්භකක්‍රිස් කනකරත්න, තුෂාරා කනකරත්න
මූලස්ථානයවෙස්ට්බෝර්ග්, මැසචුසෙට්ස්, එක්සත් ජනපදඇමරිකා එක්සත් ජනපදය
පිහිටිස්ථානයන් ගණනශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව, ඉන්දියාවඉන්දියාව, එක්සත් රාජධානියමහා බ්‍රිතාන්‍යය, නෙදර්ලන්තය නෙදර්ලන්තය, ජර්මනියජර්මනිය, සිංගප්පූරුව සිංගප්පූරුව, හන්ගේරියාව හන්ගේරියාව, මලයාසියාව මලයාසියාව, පිලිපීනයපිලිපීනය, ස්විට්සර්ලන්තය ස්විට්සර්ලන්තය
ප්‍රධාන පුද්ගලයන්ක්‍රිස් කනකරත්න (සභාපති සහ ප්‍රධාන විධායක නිළධාරී), කීත් මොඩර් (ප්‍රධාන මෙහෙයුම් නිලධාරී), මධූ රත්නායක
සේවාවන්මෘදුකාංග සංවර්ධනය, ව්‍යාපාර උපදේශනය
සේවකයන්9000+ (2015 වනවිට)
වෙබ්අඩවියvirtusa.com


වර්ටුසා (ඉංග්‍රීසි:Virtusa) සමාගම, මූලික වශයෙන් තොරතුරු තාක්ෂණ සේවා සපයන ලෝකයේ තිබෙන ප්‍රධාන පෙලේ ආයතනයක් වේ. ඇමරිකා එක්සත් ජනපදය මැසචුසෙට්ස් හි වෙස්ට්බෝර්ග් නගරයේ මෙහි ප්‍රධාන මධ්‍යස්‌ථානය පිහිටා ඇති අතර එයට අමතරව ශ්‍රී ලංකාව, ඉන්දියාව, මහා බ්‍රිතාන්‍යය, නෙදර්ලන්තය, ජර්මනිය හා සිංගප්පූරුව යන රටවල් වලද මධ්‍යස්‌ථාන පිහිටුවා ඇත.


ඉතිහාසය[සංස්කරණය]

වැදගත් සිද්ධීන්[සංස්කරණය]

  • 1995 - 'Software Solutions' නමින් කොළඹ දී ආරම්භ කිරීම.
  • 1997 - 'Technology Providers International' ලෙස ආයතනයේ නම වෙනස් කිරීම.
  • 1998 - ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හි ප්‍රධාන කාර්යාලය පිහිටුවීම.
  • 2000 - eRUNWAY, Inc. ලෙස ආයතනයේ නම වෙනස් කිරීම.
  • 2002 - 'Virtusa Corporation' ලෙස ආයතනයේ නම වෙනස් කිරීම.
  • 2007 - පොදු සමාගමක් ලෙස NASDAQ (VRTU) හි ලැයිස්තු ගතවීම.
  • 2009 - InSource සමාගම අත්පත් කර ගැනීම.[1]
  • 2010 - ConVista Consulting, LLC සමාගම අත්පත් කර ගැනීම.[2]
  • 2011 - ALaS Consulting LLC සමාගම අත්පත් කර ගැනීම.[3]
  • 2014 - TradeTech Consulting සංරක්ෂණය කළ පිටපත 2014-01-08 at the Wayback Machine සමාගම අත්පත් කර ගැනීම.[4][5]
  • 2015 - Apparatus සංරක්ෂණය කළ පිටපත 2015-04-05 at the Wayback Machine සමාගම අත්පත් කර ගැනීම.[6]


කාර්යාල[සංස්කරණය]

වර්ටුසා සමාගමේ ප්‍රධාන මූලස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හි පිහිටා ඇත. ඊට අමතරව නිව්යෝර්ක් හා වින්ඩ්සර් නගරවල හා පහත් සඳහන් රටවල්හි මධ‍යස්ථාන පිහිටුවා ඇත.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වර්චුසා&oldid=593283" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි