මහා බ්‍රිතාන්‍යය

විකිපීඩියා වෙතින්

මහා බ්‍රිතාන්‍යය යනු එංගලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සය වෙතින් සමන්විතවූ, මහාද්වීපික යුරෝපයෙහි වයඹ දිග වෙරළට ඔබ්බෙන් උතුරු අත්ලාන්තික් සාගරයෙහි පිහිටි දිවයිනකි. 209,331 km2 (80,823 sq mi) ප්‍රමාණයක වර්ගඵලයක් සහිත එය, බ්‍රිතාන්‍ය දූපත් අතරින් විශාලතමය වන අතර, විශාලතම යුරෝපියානු දිවයින සහ ලෝකයෙහි නවවන-විශාලතම දිවයින වෙයි. [1]

  1. "අයිලන්ඩ්ස් බයි ලෑන්ඩ් ඒරියා, යුනයිටඩ් නේෂන්ස් එන්වයරන්ට්මන්ට් ප්‍රෝග්‍රම්". Islands.unep.ch. 20 පෙබරවාරි 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 පෙබරවාරි 2012.
"https://si.wikipedia.org/w/index.php?title=මහා_බ්‍රිතාන්‍යය&oldid=608997" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි