බැංගලෝර්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
ඉන්දියාවේ දකුණු දිග පිහිටි කර්ණාටක ප්‍රාන්තයේ අගනුවරයි. ජනයා 8,425,970 ක් මෙහි වෙසෙති. විශාලත්වය වර්ග කිලෝමීටර 741 කි.