යාපනය පරිපාලන දිස්ත්‍රික්කය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
යාපනය දිස්ත්‍රික්කය
—  පරිපාලන දිස්ත්‍රික්කය  —
යාපනය දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
ඛණ්ඩාංක: 09°40′N 80°10′E / 9.667°N 80.167°E / 9.667; 80.167ඛණ්ඩාංක: 09°40′N 80°10′E / 9.667°N 80.167°E / 9.667; 80.167
රට  ශ්‍රී ලංකාව
පළාත උතුරු පළාත
විශාලතම නගරය යාපනය
වර්ගප්‍රමාණය
 • සම්පූර්ණ 1,025 කිමී2 (396 වර්ග සැත)
 • භූමිය 929 කිමී2 (359 වර්ග සැත)
 • ජලය 96 කිමී2 (37 වර්ග සැත)
ජනගහණය (2012)
 • සම්පූර්ණ 583,378
 • ඝණත්වය Bad rounding here570/කිමී2 (Bad rounding here1,500/වර්ග සැත)
වේලා කලාපය ශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතය LK-41

යාපනය දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,025 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 583,378 ක් විය.

























ආශ්‍රිත ලිපි[සංස්කරණය]