යාපනය පරිපාලන දිස්ත්‍රික්කය
Appearance
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "යාපනය පරිපාලන දිස්ත්‍රික්කය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
යාපනය දිස්ත්‍රික්කය | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
යාපනය දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | උතුරු පළාත |
විශාලතම නගරය | යාපනය |
සරිය | |
• මුළු | 1,025 කිමී2 (396 සතරැස් සැත) |
• භූමිය | 929 කිමී2 (359 සතරැස් සැත) |
• ජලය | 96 කිමී2 (37 සතරැස් සැත) |
ජනගහණය(2012) | |
• මුළු | 583,378 |
• ඝණත්වය | 570/කිමී2 ( 1,500/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
ISO 3166 කේතය | LK-41 |
යාපනය දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,025 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 583,378 ක් විය.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය , අංකුර ලිපි ප්‍රවර්ගවලට අමතරව වෙනත් සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2024 නොවැම්බර්) |