මිලින්ද ජයසිංහ

විකිපීඩියා වෙතින්
මිලින්ද ජයසිංහ
උපත
නිවහනනවසීලන්තය
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ආගමබෞද්ධ

මිලින්ද ජයසිංහ (ඉංග්‍රීසි: Milinda Jayasinghe) යනු ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායම් ක්‍රීඩක, හිටපු නායක ශ්‍රී ලංකා ගුවන් හමුදා රගර් පිල 2011, ඇට්කින්සන් රග්බි යූනියන් මෙල්බර්න් ඕස්ට්‍රේලියාව.

ජීවන සටහන්[සංස්කරණය]

මිලින්ද ජයසිංහ නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මිලින්ද_ජයසිංහ&oldid=499603" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි