මහාකාලී අම්මාන් කෝවිල, මෝදර

විකිපීඩියා වෙතින්
මෝදර මහාකාලී අම්මාන් කෝවිල
මහාකාලී අම්මාන් කෝවිල, මෝදර is located in Sri Lanka
මහාකාලී අම්මාන් කෝවිල, මෝදර
Location in Sri Lanka
මූලික තොරතුරු
පිහිටීමමෝදර
භූගෝලීය ඛණ්ඩාංක06°58′02.8″N 79°52′00.6″E / 6.967444°N 79.866833°E / 6.967444; 79.866833ඛණ්ඩාංක: 06°58′02.8″N 79°52′00.6″E / 6.967444°N 79.866833°E / 6.967444; 79.866833
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාමහාකාලී
දිස්ත්‍රික්කයකොළඹ
පළාතබස්නාහිර
රටශ්‍රී ලංකාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පය
සම්පූර්ණ කෙරුණේ17-18 සියවස

මහාකාලී අම්මාන් කෝවිල ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර පිහිටි හින්දු කෝවිලකි. එය කාලයට සහ මරණයට අධිපති හින්දු දේවතාවිය වන මහාකාලී සඳහා ඉදිකර ඇත. ප්‍රාදේශීය විශ්වාසයට අනුව, මෙම කෝවිල ලන්දේසි යුගයේ සිට පැවත එන බවට විශ්වාස කෙරේ.[1] කෝවිලේ ප්‍රධාන උත්සවය සෑම වසරකම ජනවාරි මාසයේදී පැවැත්වේ..[1]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 හසිත්, අංජන (19 සැප්තැම්බර් 2020). "තුන් සිංහලේම වඳින කාලි කෝවිල (in Sinhala)". දේශය. සම්ප්‍රවේශය 29 April 2022.

බාහිර සබැඳි[සංස්කරණය]