බලංගොඩ මානවයා

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය

මින් වසර40,000කට පෙර සිට ලංකාවේ විසු මානව වර්ගයකි. බලංගොඩ ප්‍රදේශයේ ලෙනකින් මොවුන්ගේ මුල්ම ඈටසැකිලි හා අවි ආයුධ තිබී සොයාගත් නිසා මෙම නම වැහැරේ.