පූමාලෙයි මෙහෙයුම

විකිපීඩියා වෙතින්

පූමාලෙයි මෙහෙයුම හෝ ඊගල් මිෂන් 4 (රාජාලියා මෙහෙයුම 4) යනු ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය පැවතියදී ශ්‍රී ලංකාවේ වටලා තිබූ යාපනය නගරය ඉහලින් සිට සැපයුම් භාණ්ඩ ගුවනින් හෙලීමට 1987 ජූනි 4 වන දිනදී ඉන්දියානු ගුවන් හමුදාව විසින් දියත් කෙරුණු දෙමළ කොටින්ට සහයෝගය පිණිසවූ මෙහෙයුමට යෙදුණු කේත නාමයකි.

"https://si.wikipedia.org/w/index.php?title=පූමාලෙයි_මෙහෙයුම&oldid=251191" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි