චෙක්මේට් මෙහෙයුම

විකිපීඩියා වෙතින්

ඔපරේෂන් චෙක්මේට් හෙවත් චෙක්මේට් මෙහෙයුම යනු 1988 ජූනි මාසයෙහිදී උතුරු ශ්‍රී ලංකාවේ වඩමරච්චි ප්‍රදේශයෙහිදී ඉසාසාහ විසින් දෙඊවිකො ට එරෙහිව දියත් කරන ලද එදිරි-ත්‍රස්තවාදී මෙහෙයුමකි. කොටින් විසින් වර්ජනය කරන ලෙස බලකෙරුනු උතුරු නැගෙනහිර පළාත් මැතිවරණයට ඉතා ආසන්නයෙහි හා ඊට පෙර දියත් කෙරුනු මෙහි ඉලක්කය වූයේ මැතිවරණ ක්‍රියාවලියට බාධා ඇතිකෙරුමට කොටින්ට ඇති හැකියාව විනාශ කර දැමීමයි. එය අවසන් වූයේ ඉසාසාහ සඳහා ජය අත්කර දෙමිනි.[1]

ආශ්‍රීත[සංස්කරණය]

  1. ජේන් කමිෂන් ඉන්ටරිම් රිපෝට්.ග්‍රෝත් ඔෆ් ශ්‍රී ලංකන් ටැමිල් මිලිටන්සි ඉන් ටැමිල් නාඩු.Chapter Chapter I.Phase 1.(1981-1986)
"https://si.wikipedia.org/w/index.php?title=චෙක්මේට්_මෙහෙයුම&oldid=249706" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි