ප්‍රියන්ත ජයවර්ධන

විකිපීඩියා වෙතින්
ප්‍රියන්ත ජයවර්ධන
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවජනාධිපති නීතිඥ
ප්‍රසිද්ධව ඇත්තේශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
ආගමබෞද්ධ

ගෞරවණීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන (ඉංග්‍රීසි: Priyantha Jayawardena) යනු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයෙකි. තවද ඔහු ජනාධිපති නීතිඥ වරයෙකි.

ජීවන සටහන්[සංස්කරණය]

ප්‍රියන්ත ජයවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රියන්ත_ජයවර්ධන&oldid=444110" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි