පරිශීලක සාකච්ඡාව:සචිනි01

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන් ![සංස්කරණය]

තේකක් බීලම පටංගමු මිතුර !

ඉතිං කොහොමද ජීවිතේ සචිනි01 ?
සිංහල විකි ප්‍රජාව වෙනුවෙන් ඔබව සිංහල විකිපීඩියවට සුහදව පිලිගනිමි.

මෙන්න වැදගත්ම කරුණු ඇතුලත් පිටු කීපයක් (පොඩි අවුලකට තියෙන්නෙ තාම සමහර කරුණු සිංහලෙන් නෑ):

මා මෙන්ම ඔබත් විකිපීඩියානුවෙකුවීම සහ විකිපීඩියාව සංකරණයකිරීම රසවිඳිනු ඇතැයි සිතමි.

සංකච්ඡා පිටුවල පණිවුඩ තැබීමෙදී පණිවුඩය අගින් ~~~~ ඇතුලත් කිරීමෙන් අත්සන් කරන්න. මෙමගින් ඔබගේ පරිශීගක නාමය සහ දිනය ඉබේම සටහන්වනු ඇත.

එන්න අපේම විශ්වකෝෂය ගොඩනගමු ! Singhalawap (talk) 13:37, 21 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

වොලිබෝල් ක්‍රීඩාවේ ඉතාහාසය[සංස්කරණය]

1895 දී , විලියම් ජී මෝගන්, එම Holyoke , Massachusettes YMCA දී ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂක , අඩු සබඳතා ගෘහස්ථ ක්‍රීඩාවක් ලෙස හැඳින්වූ ක්‍රීඩකයන්ක්‍රීඩාවක් නිර්මාණය . පළමු තරගය , ඇල්ෆ්රඩ් Halstead නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව , නිසා ක්‍රීඩාවේ volleying ස්වභාවය ක්‍රීඩාව වොලිබෝල් නම වෙනස් . වොලිබෝල් විවිධාකාර වෙනත් වෙනස්කම් වැනි බීච් වොලිබෝල්, Footvolley , Hooverball , සහ Newcomb ලෙස සංවර්ධනය කර ඇත. පිරිමි දෙකම සහ කාන්තා සංගම් ප්‍රිරිය වන අතර, එක්සත් ජනපදය තුල වසර පුරා බොහෝ සමාජ සහ තරඟාවලි ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය[සංස්කරණය]

1916 සමයේ ශ්‍රී ලංකා (එකල සිලෝන්) ක්‍රිකට්‌ සුප්‍රසද්ධි පිතිකරු යුගල එම්. කේ. ඇල්බර්ට්‌ සහ එල්. ඩී. එස්‌. ගුණසේකර.[1]

ක්‍රිකට්‌ ක්‍රීඩාව‍ යටත් විජිත යුගයෙන් ශ්‍රී ලංකාව ලද දායාදයකි. හිරු නොබසින අධිරාජ්‍යයේ ධජය අහසේ පා කොට හළ සෑම විජිතයකම මිහිමත සිය ජාතික ක්‍රිකට්‌ ක්‍රීඩාවේ විකට්‌ටුවද සිටුවා යැමට ඔවුහු අමතක නොකළහ. දහනව වැනි සියවසේ මුල් භාගයේදී මෙරට නැවතී සිටි ඉංග්‍රීසි යුධ හමුදා සේනාංකවල පිරිස්‌ කාන්සිය මගහරවා විනෝදවීම සඳහා මුල්වරට ක්‍රිකට්‌ ක්‍රීඩාවේ යෙදීමෙන් පසු එම ක්‍රීඩාව මෙරට ව්‍යාප්ත වී ගිය බැව් පෙනේ. දැන් මෙන් ඉස්‌තරම් ලෙස සකස්‌ කරන ලද තණ තිල්ල මත නොව, රළු පරළු ගොරහැඩි බිම් මත ඊට සරිලන ඇඳුම් ආම්පන්න නොමැතිව ඔවුන් එදා ක්‍රිකට්‌ ක්‍රීඩා කළේ අද පවතින උනන්දුවකින් හා උෙද්‍යාaගයකින්මය. එම ක්‍රීඩාව මුල් බැස ගත් අන්දම විමසීමේදී ප්‍රථම වරට එහි ඉතිහාසය නියම වකවානු සහිතව හෙළිවනුයේ දැනට රාජකීය විද්‍යාලය නමින් හඳුන්වන එදා (හල්ට්‌ස්‌ඩෝප්හි) කොළඹ ඇකඩමියේ උප විදුහල්පති වශයෙන් සිටි ශූර ක්‍රීඩකයකු වූ දේවගැති බෲක්‌ බේලි එහි සිසු පිරිසක්‌ සමඟ ක්‍රිකට්‌ ක්‍රීඩාවේ යෙදුණු බැව් 1832 දී පළවූ "මිසලනි" නම් වාරිකයක සඳහන්ව තිබීමෙනි. ඒ අනුව සියවස්‌ එකහමාරකට පමණ පෙර එම ක්‍රීඩාව පිළිබඳ උපදෙස්‌ හා ගුරුහරුකම් දීමේ නියුතු වූ දේවගැති බෲක්‌ බේලි ක්‍රිකට්‌ ක්‍රිඩාව මෙරට ජනප්‍රිය කරවීමෙහිලා පුරෝගාමී වූ බැව් වැඩිදුරටත් එහි සඳහන් වී තිබේ. එතැන් පටන් එය කොතරම් ජනප්‍රිය ක්‍රීඩාවක්‌ වූයේද යත්, මුල් අවධියේම එම ආයතනයෙන් බිහිවුණු ක්‍රීඩකයන් අතර සිටි දේවගැති පුත් ඇලන්සන් බේලි 1870 දී කොළඹ සහ උඩරට සමඟ පැවැති ප්‍රථම තරගයේදී ඉතා දක්‍ෂ ලෙස ක්‍රීඩා කළේය. මේ අතර මෙරට ශූර ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ලෙස වඩාත් කැපී පෙනුණ ඉංග්‍රීසි යුධ හමුදා භටයෝ කොළඹ - ගාල්ල සහ මහනුවර යන නගරවල එම ක්‍රීඩාව පවත්වාගෙන යමින් එය ජනප්‍රිය කරවීමෙහිලා උනන්දු වූහ.

You have copied this from Divaina Sinhala paper. In Wikipedia we do not allow such copying please. ---- 124.43.94.79 08:04, 22 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා ඉතිහාසය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව[සංස්කරණය]

එම්.කේ.ඇල්බට් සහ එල්.ඩී.එස්.ගුණසේකර,1916 කාලයේ සිටි සුප්‍රසිද්ධ පිත්කරුවන් දෙපලකි.යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවට දායාද වී ඇති ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත්ව ඇත.තවද ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වන අතර දෙවන ජාතික ක්‍රීඩාව ක්‍රිකට් වේ.

  1. දිවයින පුවත්පත 2011/02/16