පරිශීලක:සචිනි01

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සහ ඉතිහාසය

එම්.කේ.ඇල්බට් සහ එල්.ඩී.එස්.ගුණසේකර,1916 කාලයේ සිටි සුප්‍රසිද්ධ පිත්කරුවන් දෙපලකි.යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවට දායාද වී ඇති ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත්ව ඇත.තවද ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වන අතර දෙවන ජාතික ක්‍රීඩාව ක්‍රිකට් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:සචිනි01&oldid=380794" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි