නැගෙනහිර ගංග රාජවංශය

විකිපීඩියා වෙතින්
නැගෙනහිර ගංග අධිරාජ්‍යය
  • ක්‍රි.ව. 5වන සියවස–1038 (කාලිංග)
  • ක්‍රි.ව. 1038–1434 (ත්‍රිකාලිංග)
අගනුවරදන්තපුරම්
කාලිංගනගර
කටක
පොදු භාෂා(ව)සංස්කෘත, තෙලිඟු, ඔරියා[1]
ආගම
හින්දු ආගම
රජයරාජාණ්ඩුව
ත්‍රි-කාලිංගාධිපති
ගජපති
 
• 1038–1070
වජ්‍රහස්ත අනන්තවර්මන්
• 1070–1078
රාජරාජ දේවේන්ද්‍රවර්මන්
• 1078–1147
අනන්තවර්මන් චෝඩගංගදේව
• 1178–1198
අනංග භීම දේව II
• 1211–1238
අනංගභීම දේව III
• 1238–1264
නරසිංහ දේව I
• 1414–1434
භානු දේව IV
Historical eraසම්භාව්‍ය භාරතය
• Established
ක්‍රි.ව. 1038
• අහෝසි කළේ
ක්‍රි.ව. 1434
ව්‍යවහාර මුදලනැගෙනහිර ගංග ඵනම්
Preceded by
Succeeded by
පිතෘභක්ත රාජවංශය
සෝමවංශී රාජවංශය
රත්නපුරයේ කලචුරීයෝ
ගජපති අධිරාජ්‍යය
ප්‍රධාන දේවාල ගොඩනැගිල්ල, කෝණාර්ක් සූර්ය දේවාලය

නැගෙනහිර ගංග රාජවංශය හෙවත් රූධී ගංගයන් නැතහොත් ප්‍රාච්‍ය ගංගයන් යනුවෙන් හැඳින්වෙන්නේ 5වන සියවසේ සිට මුල්කාලීන 15වන සියවස පමණ දක්වා කාලිංගය පාලනය කළ මධ්‍යකාලීන භාරතීස රාජවංශයකි.[2] මෙම රාජවංශය මඟින් පාලනය වූ භූමියට වර්තමාන ඉන්දියානු ප්‍රාන්තයක් වන ඔඩිෂාව මෙන්ම, බටහිර බෙංගාලය, ආන්ධ්‍ර ප්‍රදේශ් සහ ඡත්තීස්ගාර් හි වැඩි ප්‍රදේශයක් ඇතුළත් විය.[3] රාජවංශයේ මුල්කාලීන පාලකයෝ දන්තපුරම් සිට පාලනය ගෙන ගියහ; පසුකාලීනව අගනගරය කාලිංගනගර (වර්තමාන මුඛලිංගම්) සහ අවසානයේ කටක (වර්තමාන කටක්) වෙත රැගෙන යන ලදී.[4] වර්තමානය වන විට, මොවුන් වඩාත්ම කීර්තියට පත්ව ඇත්තේ ඔවුන් විසින් ඉදිකළ ලෝක ප්‍රකට පූරි ජගන්නාථ දේවාලය සහ ඔඩිෂාවේ කෝණාර්ක් හී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන කෝණාර්ක් සූර්ය දේවාලය නිසායි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Srichandan, G. K. (February–March 2011). "Classicism of Odia Language" (PDF). Orissa Review. p. 54. සම්ප්‍රවේශය 28 June 2019.
  2. For a map of their territory, see: Schwartzberg, Joseph E. (1978). A Historical atlas of South Asia. Chicago: University of Chicago Press. p. 147, map XIV.3 (d). ISBN 0226742210.
  3. Ganga dynasty, http://www.britannica.com/eb/topic-225335/Ganga-dynasty, ප්‍රතිෂ්ඨාපනය 4 April 2021 
  4. B. Hemalatha (1991). Life in medieval northern Andhra. Navrang. ISBN 9788170130864.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Odisha

"https://si.wikipedia.org/w/index.php?title=නැගෙනහිර_ගංග_රාජවංශය&oldid=504342" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි