චාලුක්‍ය රාජවංශය

විකිපීඩියා වෙතින්
(බාදාමි චාලුක්‍යයෝ වෙතින් යළි-යොමු කරන ලදි)
චාලුක්‍ය රාජවංශය
543–753
බාදාමි චාලුක්‍ය අධිරාජ්‍යයේ ව්‍යාප්තිය, ක්‍රි.ව. 636 , 740  පමණ.[1]
බාදාමි චාලුක්‍ය අධිරාජ්‍යයේ ව්‍යාප්තිය, ක්‍රි.ව. 636 , 740  පමණ.[1]
තත්ත්වයඅධිරාජ්‍යය
(543 තෙක් කදම්බ රාජවංශයට යටත්ව)
අගනුවරබාදාමි
පොදු භාෂා(ව)කන්නඩ
සංස්කෘත
ආගම
හින්දු ආගම
බුද්ධාගම[2]
ජෛන ආගම
රජයරාජාණ්ඩුව
මහාරාජ 
• 543–566
පුලකේශින් I
• 746–753
කීර්තිවර්මන් II
ඉතිහාසය 
• ආදිතම වාර්තා
543
• Established
543
• අහෝසි කළේ
753
Preceded by
Succeeded by
කදම්බ රාජවංශය
රාෂ්ට්‍රකූට රාජවංශය
නැගෙනහිර චාලුක්‍යයෝ
වර්තමානයේ මෙය අයත් වන්නේඉන්දියාව
බාදාමි ලෙන් දේවාල අංක 3න් හමුවූ ක්‍රි.ව. 578  පමණ දින නිර්ණිත මංගලේශ නම් චාලුක්‍ය රජුගේ පැරණි කන්නඩ අභිලේඛනය

චාලුක්‍ය රාජවංශය (සැකිල්ල:IPA-kn) යනුවෙන් හැඳින්වෙන්නේ 6වන සහ 12වන සියවස් අතර කාලයේ දකුණු සහ මධ්‍යම ඉන්දියාවේ විශාල ප්‍රදේශයක පාලනය ගෙනගිය සම්භාව්‍ය ඉන්දියානු රාජවංශයකි. මෙම යුගයේ දී ඔවුහු එකිනෙකා හා සම්බන්ධ නමුත්, වෙනස් වූ රාජවංශ තුනක් ලෙසින් පාලනය ගෙනගොස් තිබේ. "බාදාමි චාලුක්‍යයන්" යනුවෙන් හඳුන්වනු ලබන මෙහි ආදිතම රාජවංශය, වාතාපි (වර්තමාන බාදාමි) කේන්ද්‍ර කරගනිමින් 6වන සියවසේ මැද භාගයේ පාලනය ගෙනගොස් තිබේ. පරිහානියට පත්වෙමින් තිබූ බනවාසි හි කදම්බ රාජධානිය වෙතින් ස්වාධීනත්වය ලද බාදාමි චාලුක්‍යයෝ දෙවන පුලකේශින් රජු යටතේ ප්‍රමුඛත්වයට පත්වූහ. දෙවන පුලකේශින්ගේ මරණින් පසු, නැගෙනහිර ඩෙකානයෙහි නැගෙනහිර චාලුක්‍යයෝ ස්වාධින රාජධානියක් ගොඩනගා ගත්හ. ඔවුහු වෙංගිය කේන්ද්‍ර කරගනිමින් 11වන සියවස පමණ තෙක් පාලනය ගෙනගියහ. බටහිර ඩෙකානයෙහි western Deccan, the rise of the Rashtrakutas in the middle of the 8th century eclipsed the Chalukyas of Badami before being revived by their descendants, the Western Chalukyas, in the late 10th century. These Western Chalukyas ruled from Kalyani (modern Basavakalyan) until the end of the 12th century.

The rule of the Chalukyas marks an important milestone in the history of South India and a golden age in the history of Karnataka. The political atmosphere in South India shifted from smaller kingdoms to large empires with the ascendancy of Badami Chalukyas. A Southern India-based kingdom took control and consolidated the entire region between the Kaveri and the Narmada rivers. The rise of this empire saw the birth of efficient administration, overseas trade and commerce and the development of new style of architecture called "Chalukyan architecture". Kannada literature, which had enjoyed royal support in the 9th century Rashtrakuta court found eager patronage from the Western Chalukyas in the Jain and Veerashaiva traditions. The 11th century saw the patronage of Telugu literature under the Eastern Chalukyas.

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. Schwartzberg, Joseph E. (1978). A Historical atlas of South Asia. Chicago: University of Chicago Press. p. 146, map XIV.2 (c). ISBN 0226742210.
  2. An inscription dated 1095 CE of Vikramaditya VI mentions grants to a Vihara of Buddha and Arya-Taradevi (Cousens 1926, p11)

ආශ්‍රේයයන්[සංස්කරණය]

ග්‍රන්ථ

  • Bolon, Carol Radcliffe (1 January 1979). "The Mahākuṭa Pillar and Its Temples". Artibus Asiae. 41 (2/3): 253–268. doi:10.2307/3249519. JSTOR 3249519.
  • Chopra, P.N.; Ravindran, T.K.; Subrahmanian, N (2003) [2003]. History of South India (Ancient, Medieval and Modern) Part 1. New Delhi: Chand Publications. ISBN 81-219-0153-7.
  • Cousens, Henry (1996) [1926]. The Chalukyan Architecture of Kanarese Districts. New Delhi: Archaeological Survey of India. OCLC 37526233.
  • Foekema, Gerard (1996). Complete Guide to Hoysala Temples. New Delhi: Abhinav. ISBN 81-7017-345-0.
  • Foekema, Gerard (2003) [2003]. Architecture decorated with architecture: Later medieval temples of Karnataka, 1000–1300 AD. New Delhi: Munshiram Manoharlal Publishers Pvt. Ltd. ISBN 81-215-1089-9.
  • Hardy, Adam (1995) [1995]. Indian Temple Architecture: Form and Transformation-The Karnata Dravida Tradition 7th to 13th Centuries. Abhinav Publications. ISBN 81-7017-312-4.
  • Houben, Jan E.M. (1996) [1996]. Ideology and Status of Sanskrit: Contributions to the History of the Sanskrit language. Brill. ISBN 90-04-10613-8.
  • Kamath, Suryanath U. (2001) [1980]. A concise history of Karnataka: from pre-historic times to the present. Bangalore: Jupiter books. LCCN 80905179. OCLC 7796041.
  • Karmarkar, A.P. (1947) [1947]. Cultural history of Karnataka: ancient and medieval. Dharwad: Karnataka Vidyavardhaka Sangha. OCLC 8221605.
  • Keay, John (2000) [2000]. India: A History. New York: Grove Publications. ISBN 0-8021-3797-0.
  • Michell, George (2002) [2002]. Pattadakal – Monumental Legacy. Oxford University Press. ISBN 0-19-566057-9.{{cite book}}: CS1 maint: location missing publisher (link)
  • Moraes, George M. (1990) [1931]. The Kadamba Kula, A History of Ancient and Medieval Karnataka. New Delhi, Madras: Asian Educational Services. ISBN 81-206-0595-0.
  • Mugali, R.S. (1975) [1975]. History of Kannada literature. Sahitya Akademi. OCLC 2492406.
  • Narasimhacharya, R (1988) [1988]. History of Kannada Literature. New Delhi, Madras: Asian Educational Services. ISBN 81-206-0303-6.
  • Ramesh, K.V. (1984). Chalukyas of Vatapi. Delhi: Agam Kala Prakashan. OCLC 567370037. 3987-10333.
  • Sastri, Nilakanta K.A. (2002) [1955]. A history of South India from prehistoric times to the fall of Vijayanagar. New Delhi: Indian Branch, Oxford University Press. ISBN 0-19-560686-8.
  • Sen, Sailendra Nath (1999). Ancient Indian History and Civilization. New Age Publishers. ISBN 81-224-1198-3.
  • Thapar, Romila (2003) [2003]. The Penguin History of Early India. New Delhi: Penguin Books. ISBN 0-14-302989-4.
  • Vaidya, C.V. History of Mediaeval Hindu India (Being a History of India from 600 to 1200 A.D.). Poona: Oriental Book Supply Agency. OCLC 6814734.
  • Various (1988) [1988]. Encyclopaedia of Indian literature – vol 2. Sahitya Akademi. ISBN 81-260-1194-7.

වෙබ්

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Karnataka topics සැකිල්ල:Telangana

"https://si.wikipedia.org/w/index.php?title=චාලුක්‍ය_රාජවංශය&oldid=490626" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි