ධර්මසේන ආටිගල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ගෞරවණීය (වෛද්‍ය) ධර්මසේන ආටිගල
පුද්ගලික තොරතුරු
උපත 19 පෙබරවාරි 1925
මඩපාත
මරණය 1 ජූනි 1989
මඩපාත
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයය කොළඹ නාලන්දා විද්‍යාලය
ජීවනෝපායය දේශපාලනය
ආගම බෞද්ධ

ගෞරවණීය (වෛද්‍ය) ධර්මසේන ආටිගල හිටපු දේශිය වෛද්‍ය ඇමති.

ජීවන සටහන්[සංස්කරණය]

මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. කරුණාරත්න අබේසේකර, ස්ටැන්ලි ජයසිංහ, හරිශ්චන්ද්‍ර විජයතුංග, වෛද්‍ය ගුණදාස අමරසේකර, දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා, ගෞරවණීය රුපා කරුනාතිලක, ආචාර්ය හෙන්රි ජයසේන ඒවකට කොළඹ නාලන්දා විද්‍යාලයයේ මෙතුමා ගේ එකම පංතියේ උගත් කීර්තිමත් ආදි නාලන්දියයන් කිහිපදෙනෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

වෛද්‍ය ධර්මසේන ආටිගලගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්

"http://si.wikipedia.org/w/index.php?title=ධර්මසේන_ආටිගල&oldid=321524" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි