රුපා කරුනාතිලක

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ගෞරවණීය රුපා කරුනාතිලක
පුද්ගලික තොරතුරු
උපත 15 මාර්තු 1933
ගාල්ල
මරණය 11 ඔක්තෝම්බර් 2011
ගාල්ල
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
ජීවනෝපායය දේශපාලනය
ආගම බෞද්ධ

ගෞරවණීය රුපා කරුනාතිලක හිටපු වැවිලි ඇමති.

ජීවන සටහන්[සංස්කරණය]

මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. කරුණාරත්න අබේසේකර, ස්ටැන්ලි ජයසිංහ, හරිශ්චන්ද්‍ර විජයතුංග, වෛද්‍ය ගුණදාස අමරසේකර, දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා, ගෞරවණීය (වෛද්‍ය) ධර්මසේන ආටිගල, ආචාර්ය හෙන්රි ජයසේන ඒවකට කොළඹ නාලන්දා විද්‍යාලයයේ රුපාගේ එකම පංතියේ උගත් කීර්තිමත් ආදි නාලන්දියයන් කිහිපදෙනෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

රුපා කරුනාතිලකයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්

"http://si.wikipedia.org/w/index.php?title=රුපා_කරුනාතිලක&oldid=320478" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි