දීපාවලි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Diwali
Diwali
A collection of Diwali lamps and a candle
අමතර ඇමතුම් Translation: Row of Lights; Diwali, Festival of Lights
නිරීක්ෂිත කරන්නේ Religiously by හින්දුs, Sikhs, Buddhists and Jains. Other Indians celebrate the cultural aspects.
වර්ගය Religious, India and Nepal
වැදගත්කම Celebration of the victory of good over evil; the uplifting of spiritual darkness.
දිනය Decided by the lunar calendar
උත්සව Decorating homes with lights, Fireworks, distributing sweets and gifts.
පැවැත්වීම Prayers, Religious rituals (see puja, prashad)

දිවාලි හෝ දීපාවලි (සංස්කෘත: යනු "පහන් පෙළක්" යන අරුත නිරුපනය කරන සංස්කෘත වචනයකි.[1]), එය ඉන්දියානු උත්සව අතරින් ඉතාම වර්ණවත් උත්සවය වේ. මෙම උත්සවය නව සඳ උදාවීමට සමගාමිව ඔක්තෝබර් හෝ නොවැම්බර් මස වලදී සැමරේ. 2010 වර්ෂයේ මෙම උළෙල නොවැම්බර් 5 වන දිනට යෙදේ.

වර්තමානයේ දිවාලි ලෙස යොදන වචනය දීපාවලි නම් සංස්කෘත වචනය (පහන් දාමය යන අරුත ඇති) බිදී ආ වචනයකි. දිවාලි උළෙල හා බැදුන විවිධ පුරාවෘත හා වැදගත් සිදුවීම් ඇත. එනිසා මෙම දිනයේ කරන පුජා, මන්ත්‍ර ජපකිරීම් , ස්ත්‍රෝත්‍ර ගායනා වෙනදාට වඩා සියක් වාරයක් ප්‍රබල බව සැලකේ.

Krishna and Satyabhama fighting Narakasura's armies -Painting from the Metropolitan Museum
ගොනුව:Knadil.JPG
Diwali being festival of lights, across India people celebrate it via symbolic diyas or kandils (colorful paper lanterns) as an integral part of Diwali decorations.
Rangoli, decorations made from colored powder, is popular during Diwali
Diwali celebrations in Coventry, United Kingdom.
The Divali Nagar or "Diwali capital" in Chaguanas, Trinidad and Tobago.
In Singapore, Diwali is marked by 2 kilometres of lights across the Little India area.

References[සංස්කරණය]

  1. Monier Monier-Williams. Sanskrit-English Dictionary. Entry for दीप्. pp. 481. 

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

External links[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=දීපාවලි&oldid=321174" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි