ජී. එම්. ප්‍රේමචන්ද්‍ර
පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එම්. ප්‍රේමචන්ද්‍ර G. M. Premachandra | |
---|---|
කම්කරු සහ වෘත්තීය පුහුණු පිළිබඳ හිටපු කැබිනට් අමාත්‍ය | |
Member of the ශ්‍රී ලංකාව Parliament for කුරුණෑගල දිස්ත්‍රික්කය | |
තනතුර දරමින් 1994 අගෝස්තු 25 – 1994 ඔක්තෝම්බර් 24 | |
පුද්ගලික තොරතුරු | |
විපත | 24 October 1994 තොටලඟ, ග්‍රෑන්ඩ්පාස්, ශ්‍රී ලංකාව. | (වයස 54)
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
ජී. එම්. ප්‍රේමචන්ද්‍ර මහතා (1940 අගෝස්තු 24 - 1994 ඔක්තෝම්බර් 24) ශ්‍රී ලංකාවේ 1990-94 එක්සත් ජාතික පක්ෂ රජයේ කම්කරු සහ වෘත්තීය පුහුණු පිළිබඳ හිටපු කැබිනට් අමාත්‍යවරයා වේ.[1] 1994 පැවැති මැතිවරණයෙන්, ඔහුට නැවතත් කුරුණෑගල දිස්ක්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව හිමිවිය. නමුත් එම වසරේම ඔක්තෝම්බර් 24 වැනිදින, ගාමිණී දිසානායක මහතා සමග 1994 ජනපතිවරණ රැලියකට එක්ව සිටිද්දී, එම රැලියට එල්ල වූ මරාගෙන මැරෙන එල්ටීටීඊ (LTTE) බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වීමෙන්, ප්‍රේමචන්ද්‍ර මහතා ජීවිතක්ෂයට පත්විය.[2]
ඒ මහතා කුරුණෑගල, මලියදේව විද්‍යාලයේ ආදි සිසුවෙකි.