කිර්ගිස්තානය

විකිපීඩියා වෙතින්
(කීර්ගිස්තානය වෙතින් යළි-යොමු කරන ලදි)
කිර්ගිස්තානු සමූහාණ්ඩුව

  • Кыргыз Республикасы (Kyrgyz)
    Kyrgyz Respublikasy
  • Кыргызская Республика (රුසියානු)
    Kyrgyzskaya Respublika
කිර්ගිස්තානය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Emblem
ජාතික ගීය: Кыргыз Республикасынын Мамлекеттик Гимни (Kyrgyz)
"National Anthem of the Kyrgyz Republic"
Location of Kyrgyzstan (dark green)
Location of Kyrgyzstan (dark green)
අගනුවර
සහ විශාලතම නගරය
Bishkek
42°52′N 74°36′E / 42.867°N 74.600°E / 42.867; 74.600
නිල භාෂා(ව)Kyrgyz (national/state) • Russian (official)[1]
Spoken languages
ජනවාර්ගික කණ්ඩායම්
(2021[3])
ආගම
ජාති නාම(ය)Kyrgyz, Kyrgyzstani
රජයUnitary presidential republic
• President
Sadyr Japarov
Akylbek Japarov
Talant Mamytov
ව්‍යවස්ථාදායකයSupreme Council
Independence
from USSR and Russia
840
• From Russia
27 November 1917
5 December 1936
31 August 1991
21 December 1991
26 December 1991
2 මාර්තු 1992
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
199,951 km2 (77,202 sq mi) (85th)
• ජලය (%)
3.6
ජනගහණය
• 2020 ඇස්තමේන්තුව
Increase 6,729,363[2] (111th)
• 2009 ජන සංගණනය
5,362,800
• ඝණත්වය
27.4/km2 (71.0/sq mi) (176th)
දදේනි (ක්‍රශසා)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $37.79 billion[5] (134th)
• ඒක පුද්ගල
Increase $5,562[5] (149th)
දදේනි (නාමික)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $9.02 billion[5] (151th)
• ඒක පුද්ගල
Increase $1,327[5] (166th)
ගිනි (2018)negative increase 27.7[6]
පහළ
මාසද (2019)0.697[7]
මධ්‍යම · 120th
ව්‍යවහාර මුදලKyrgyzstani som (c) (KGS)
වේලා කලාපයUTC+6 (KGT)
රිය ධාවන මං තීරුවදකුණින්
ඇමතුම් කේතය+996
ISO 3166 codeKG
අන්තර්ජාල TLD.kg

කීර්ගිස්තානය නිළ වශයෙන් කීර්ගිස්තාන් සමුහාණ්ඩුව, මධ්‍යම ආසියාවේ රටකි. එය මායිම් වන්නේ උතුරින් කසක්ස්තානය, බටහිරින් උස්බෙකිස්ථානය, නිරිත දෙසින් ටජිකිස්තානය සහ නැගෙනහිරින් චීනයට ය. පුරාවෘත්තයක සඳහන් මනාස් යන වීරයාගේ ගෝත්‍රයන් 40 යක නාමයෙන් බිදී ආ නමක් ලෙස කීර්ගිස්තානය හඳුන්වයි. ඒ රටේ ජාතික කොඩියේ ඇති හිරු කිරණ 40 ‍යෙන් එම ගෝත්‍ර 40 විදහා දක්වයි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Kyrgyzstan's Constitution of 2010 with Amendments through 2016" (PDF). Constitute Project. සම්ප්‍රවේශය 2 September 2020.
  2. 2.0 2.1 "Основные итоги естественного движения населения январе-августе 2020г". stat.kg.
  3. (XLS) http://www.stat.kg/en/opendata/category/312/. {{cite web}}: Missing or empty |title= (help)
  4. "History of Central Asia". Encyclopædia Britannica. සම්ප්‍රවේශය 12 March 2021.
  5. 5.0 5.1 5.2 5.3 "World Economic Outlook Database, April 2022". IMF.org. International Monetary Fund. April 2022. සම්ප්‍රවේශය April 19, 2022.
  6. "GINI index (World Bank estimate) - Kyrgyz Republic". data.worldbank.org. World Bank. සම්ප්‍රවේශය 22 March 2020.
  7. Human Development Report 2020 The Next Frontier: Human Development and the Anthropocene (PDF). United Nations Development Programme. 15 December 2020. pp. 343–346. ISBN 978-92-1-126442-5. සම්ප්‍රවේශය 16 December 2020.
"https://si.wikipedia.org/w/index.php?title=කිර්ගිස්තානය&oldid=501403" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි