අයිහොලේ

විකිපීඩියා වෙතින්
අයිහොලේ ස්මාරක සමූහය
අයිහොලේ හි දුර්ගා දේවාල සමූහය
පිහිටීමබගල්කෝට්, කර්ණාටක, ඉන්දියාව
ආසන්නතම නගරයබාදාමි
ඛණ්ඩාංක16°1′08″N 75°52′55″E / 16.01889°N 75.88194°E / 16.01889; 75.88194ඛණ්ඩාංක: 16°1′08″N 75°52′55″E / 16.01889°N 75.88194°E / 16.01889; 75.88194
ප්‍රදේශය5 square කිලෝmetres (1.9 sq mi)
උන්නතාංශය810 m (2,657 ft)
ඉදි වූ දිනයක්‍රි.ව. 4වන–12වන සියවස
ගෘහනිර්මාණ ශෛලීන්හින්දු, ජෛන, බෞද්ධ විහාර සහ දේවාල
පරිපාලන සංවිධානයඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව
අයිහොලේ is located in ඉන්දියාව
අයිහොලේ
අයිහොලේ හි පිහිටීම
අයිහොලේ is located in කර්ණාටක
අයිහොලේ
අයිහොලේ (කර්ණාටක)

අයිහොලේ හෙවත් ඓහොළේ, ඓවල්ලි, අහිවොලාල් හෝ ආර්යපුර යන නාමයෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. සයවන සිට දොළොස්වන සියවස දක්වා කාලයට අයත්, ඉන්දියාවේ කර්ණාටක හි පිහිටි පුරාතන සහ මධ්‍යකාලීන බෞද්ධ, හින්දු සහ ජෛන ස්මාරක අන්තර්ගත ඓතිහාසික අඩවියකි.[1][2][3] මෙහි ශේෂව ඇති බොහෝ ස්මාරක ක්‍රි.ව. 7වන සිට 10වන සියවස් අතර කාලයට අයත් ය.[4] මෙම නාමයම සහිත් කුඩා ගම්මානයක වගාබිම් සහ වැලිගල් පර්වතයකින් වටවූ අයිහොලේ හි ලෙන් සහ දේවාල එකසිය විස්සකට අධික සංඛ්‍යාවක් දක්නට ලැබේ. මෙය බගලකෝට් දිස්ත්‍රික්කයේ මාලප්‍රභා ගංගා නිම්නය දිගේ පිහිටියේ ය්.[5]

සැතපෙන විෂ්ණු නිරූපිත කැටයමක්, වර්තමානයේ මුම්බායි හි ඇත.

සටහන්[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Himanshu Prabha Ray (2010). Archaeology and Text: The Temple in South Asia. Oxford University Press. pp. 17–18, 27. ISBN 978-0-19-806096-3.
  2. Heather Elgood 2000, පිටු අංකය: 151.
  3. Jeffery D. Long (2011). Historical Dictionary of Hinduism. Scarecrow. p. 29. ISBN 978-0-8108-7960-7., Quote: "AIHOLE. Pronounced "Eye-ho-lé", village in northern Karnataka that, from the fourth to the sixth centuries CE, was a major city (...)"
  4. Michell, George (1990), The Penguin Guide to the Monuments of India, Volume 1: Buddhist, Jain, Hindu, pp. 331–335, 1990, Penguin Books, ISBN 0140081445
  5. Maurizio Forte; Stefano Campana; Claudia Liuzza (2010). Space, Time, Place: Third International Conference on Remote Sensing in Archaeology. Archaeopress. pp. 343–344. ISBN 978-1-4073-0659-9.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Hindu inscriptions and arts

සැකිල්ල:Karnataka topics සැකිල්ල:Historical Places in North Karnataka

සැකිල්ල:Tourism in India

"https://si.wikipedia.org/w/index.php?title=අයිහොලේ&oldid=468271" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි