ඩඩ්ලි වීරමන්

විකිපීඩියා වෙතින්
ඩඩ්ලි වීරමන්
සේවය/ඛණ්ඩයශ්‍රී ලංකා යුද්ධ හමුදාව
පදවියමේජර් ජෙනරල්
සටන්/යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය

මේජර් ජෙනරල් ඩඩ්ලි වීරමන් (ඉංග්‍රීසි: Dudley (Saranath) Weeraman) psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු අණදෙන නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව (ඉංජිනේරු නඩත්තු - උතුරු මැද බාර), හිටපු මිලිටරි ඇටෑෂේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමරිකානු එක්සත් ජනපදය තනතුර හොබවයි.

මේජර් ජෙනරල් 'ඩඩ්ලි වීරමන් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඩඩ්ලි_වීරමන්&oldid=592128" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි