පරිගනක වෛරස සමග වැඩ කිරීම

විකිපීඩියා වෙතින්

එදි නෙදා පරිගණක භාවිතයේදී මුහුනදීමට සිදුවන ප්‍රදානම ගැටළුවක් ලෙස පරිගනක වෛරස හැදින් විය හැක මේවා ප්‍රාතමික වශයෙන් ගතහොත් හානිදායක හා රැවටීම් වශයෙන් බෙදිය හැක.බොහෝමයක් වෛරස ක්‍රියාත්මක වන්නෙ ඔටෝරන් ගොනුවක් සමගයි මෙම ඔටොරන් ගොනුව නිසා වෛරසය පහසුවෙනම හදුනගත හැක.පහත දැක්වෙන්නේ ඒ ඔටොරන් .පහත දැක්වෙන්නේ ඒ ඔටොරන් එකක කේත කොටසකි

[AutoRun]

Shell\open\cOMmanD = ??????? OpEn=??????? sHeLL\ExPlorE\CoMmanD= ??????? shElL\opeN\dEfAult=1 sHELL\autoPlAY\comMAnD = ???????

ඔටොරන් ගොනුව නෝට්පෑඩ් මෘදුකාන්ගය හරහා විවෘත කලවිට ඉහත ආකාරයට දැකිය හැක.මෙම ප්‍රශ්නාර්ත ලකුනු යොදා අති තැන් වල දැකිය හැක්කේ වෛරස් ගොනුවේ නමයි.මේ ඔටොරන් ගොනුව හා වෛරසය පවතින්නේ එකම තැනක නිසා මෙම ගොනු දෙකම සිලෙක් ට් කර මකා දැමීම මගින් පහසුවෙන්ම ඉවත් කල හැක.එහෙත් වඩාත්ම යෝග්‍ය වන්නෙ ප්‍රතිවෛරස මෘදුකාන්ගයක් භවිතයයි

Kaspersky Avast

ඉහත සදහන් කල ප්‍රතිවෛරස මෘදුකාන්ග ඉතාමත් හොද ඒව ලෙස සදහන් කල යුතුය.

එමෙන්ම පහත සදහන් කරන මෘදුකාන්ග මගින්ද වෛරස පාලනසදහා විෂාල සහයක් ලැබේ

Trojan remover malwear biter spywear docter

෴....එරන්ද සාලිත.....෴