ළමයි

විකිපීඩියා වෙතින්
පැරිස් හී ප්‍රාථමික පාසැලක ළමයින්

ජීවවිද්‍යාත්මක වශයෙන්, ළමයා (බහුවචන: ළමයි) යනු සාමාන්‍ය වශයෙන් උපත සහ මල්වරවීම යන අවස්ථා අතර මානවයෙකු හඳුන්වන පදයකි. බොහෝවිට, ළමයෙකු අවුරුදු දහඅටකට අඩු වයසැති මානවයෙකි. ළමයා පිළිබඳ සමහරක් අසම්මත අර්ථදැක්වීම් අනුව, භ්‍රෑණයක් පවා ළමයෙක් වන්නේ, නූපන් ළමයෙක් බැවිනි.[1]"ළමයා" යන්නෙහි නීතිමය අර්ථදැක්වීම අනුව බාලවයස්කරුවෙක් පිළිබඳ, නැතහොත් වයොපූර්ණත්ව වයසට වඩා අඩු වයසැති පුද්ගලයෙකු අදහස් කෙරෙයි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. See Shorter Oxford English Dictionary 397 (6th ed. 2007), which's first definition is "A fetus; an infant;...". See also ‘The Compact Edition of the Oxford English Dictionary: Complete Text Reproduced Micrographically’, Vol. I (Oxford University Press, Oxford 1971): 396, which defines it as: ‘The unborn or newly born human being; foetus, infant’.
"https://si.wikipedia.org/w/index.php?title=ළමයි&oldid=315991" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි