සුන්දර් පිච්චෛ
Appearance
සුන්දර් පිච්චෛ | |
---|---|
උපත | පිච්චෛ සුන්දරරාජන් ජූලි 12, 1972[1] මදුරෙයි , තමිල්නාඩු , ඉන්දියාව[2] |
පුරවැසිබව | ඇමරිකානු එක්සත් ජනපදය |
උගත් ශාස්ත්‍රාලය | IIT Kharagpur Stanford University University of Pennsylvania |
රැකියාව | CEO of Google[3] |
සේවායෝජකයා | Google Inc. |
කලත්‍රයා(යන්) | අන්ජලී පිචායි |
පිච්චෛ සුන්දරරාජන් (උපත 1972 ජූලි 12), වඩා හොඳින් දන්නා නම සුන්දර් පිච්චෛ, ඉන්දීය ඇමරිකානු ව්‍යාපාරික විධායකයෙකි. ඔහු ගූගල් සංස්ථාපිත සමගමේ වර්තමාන ප්‍රධාන විධායක නිලධාරීවරයාවේ.[4]
ආශ්‍රිත
- ^ Nidhi, Sai. "All you need to know about Sundar Pichai, Google's first India-born CEO". dnaindia. සම්ප්‍රවේශය 5 July 2016.
- ^ Vaitheesvaran, Bharani; Elizabeth, Shilpa (5 July 2016). "The rapid climb of Sundar Pichai to technology peak: From school days to Silicon Valley". The Economic Times.
- ^ "India-born Sundar Pichai is new CEO of Google". The Times of India. සම්ප්‍රවේශය 13 August 2015.
- ^ "Google's Sundar Pichai too in race to head Microsoft?". Times of India. 2 February 2014. සම්ප්‍රවේශය 4 February 2014.