සුන්දර් පිච්චෛ

විකිපීඩියා වෙතින්
සුන්දර් පිච්චෛ
සුන්දර් පිච්චෛ - 2023දී
උපත
පිච්චෛ සුන්දරරාජන්

ජූලි 12, 1972 (1972-07-12) (වයස 51)[1]
මදුරෙයි ,
තමිල්නාඩු , ඉන්දියාව[2]
පුරවැසිබවඇමරිකානු එක්සත් ජනපදය
උගත් ශාස්ත්‍රාලයIIT Kharagpur
Stanford University
University of Pennsylvania
රැකියාවCEO of Google[3]
සේවායෝජකයාGoogle Inc.
කලත්‍රයා(යන්)අන්ජලී පිචායි

පිච්චෛ සුන්දරරාජන් (උපත 1972 ජූලි 12), වඩා හොඳින් දන්නා නම සුන්දර් පිච්චෛ, ඉන්දීය ඇමරිකානු ව්‍යාපාරික විධායකයෙකි. ඔහු ගූගල් සංස්ථාපිත සමගමේ වර්තමාන ප්‍රධාන විධායක නිලධාරීවරයාවේ.[4]

ආශ්‍රිත

  1. Nidhi, Sai. "All you need to know about Sundar Pichai, Google's first India-born CEO". dnaindia. සම්ප්‍රවේශය 5 July 2016.
  2. Vaitheesvaran, Bharani; Elizabeth, Shilpa (5 July 2016). "The rapid climb of Sundar Pichai to technology peak: From school days to Silicon Valley". The Economic Times.
  3. "India-born Sundar Pichai is new CEO of Google". The Times of India. සම්ප්‍රවේශය 13 August 2015.
  4. "Google's Sundar Pichai too in race to head Microsoft?". Times of India. 2 February 2014. සම්ප්‍රවේශය 4 February 2014.
"https://si.wikipedia.org/w/index.php?title=සුන්දර්_පිච්චෛ&oldid=652598" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි