සැකිල්ල:පොදුවසම-අත්සන
Appearance
එක්සත් ජනපදය සහ මූලාශ්ර රට (වෙනස් රටක් නම්) තුල හිමිකම් ආරක්ෂණය සඳහා පැවතිය යුතු මෞලිකතාවය එය සතු නොමැති බැවින් මෙම අත්සන හිමිකම සඳහා සුදුසුකම් නොලබන බවට විශ්වාස කෙරෙන අතර එම නිසා එය පොදු වසම තුල පවතියි. මෙම අවස්ථාවෙහිදී, මූලාශ්ර රට (නිද.අත්සන යෙදූ තැන්තාගේ ජාතිකත්ව රට) ලෙසින් විශ්වාස කෙරෙනුයේ (රටේ නම පරාමිතියක් ලෙසින් ප්රකාශයට පත් කළ යුතුය).
|