Jump to content

සංඥා සැකසුම

විකිපීඩියා වෙතින්

සංඥා සැකසුම යනු, වියුත හෝ අවිච්ඡින්න හෝ කාලයන්හී පවතින සංඥාවන්හී ක්‍රියාකාරිත්වය හැදෑරීම හෝ විශ්ලේෂණය හෝ පිළිබඳවූ පද්ධති ඉංජිනේරු විද්‍යාවෙහි, විදුලි ඉංජිනේරු විද්‍යාවෙහි හා ව්‍යවහාරික ගණිතයෙහි ක්ෂේත්‍රයකි.


"https://si.wikipedia.org/w/index.php?title=සංඥා_සැකසුම&oldid=251198" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි