ශෙරිල් සැන්ඩ්බර්ග්
Appearance
ශෙරිල් සැන්ඩ්බර්ග් | |
---|---|
උපත | ශෙරිල් කාරා සැන්ඩ්බර්ග් අගෝස්තු 28, 1969 |
නිවහන | මෙන්ලෝ පාර්ක්, කැලිෆෝර්නියාව |
උගත් ශාස්ත්‍රාලය | හාර්වඩ් විශ්ව විද්‍යාලය |
රැකියාව | ෆේස්බුක් |
සක්‍රීය වසර | 1991–මේ දක්වා |
වේතනය | US$15.5 million (2014) |
ශුද්ධ වත්කම | US$1.31 billion (December 2015) |
මෙහි මණ්ඩල සාමාජික | The Walt Disney Company Women for Women International Center for Global Development V-Day SurveyMonkey |
කලත්‍රයා(යන්) | බ්‍රයන් ක්‍රාෆ් (වි. 1993; දි. 1994) ඩේව් ගෝල්ඩ්බර්ග් (වි. 2004; died 2015) |
දරුවන් | 2 (ගෝල්ඩ්බ්‍ර්ග් සමග) |
ෂෙරිල් කාරා සැන්ඩ්බර්ග් (/ sændbərɡ /; අගෝස්තු 28, 1969 උපත ලද) [4] ඇමරිකානු තාක්ෂණය විධායක නිළධාරිනියකසහ ගත්කතුවරයෙකු වේ. ඇය ෆේස්බුක් සමාගමේ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ Leanin.org නිර්මාතෘ (Leanin පදනම ලෙසද හඳුන්වයි) වේ. 2012 ජූනි මස දී, ඇය, ෆේස්බුක් හි අධ්‍යක්ශක මණ්ඩලයට තේරී පත් වුනේ එම තනතුරට පත් වූ පළමු කාන්තාව බවට පත් වෙමිනි. ඇය ෆේස්බුක් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස සම්බන්ධ වීමට පෙර, ගූගල් ආයතනයේ ඔන්ලයින් විකුණුම් සහ මෙහෙයුම් උප සභාපති ලෙස ක්‍රියාකර තිබේ