වීරසිංහම් ශාලාව
වීරසිංහම් ශාලාව | |
---|---|
வீரசிங்கம் மண்டபம் | |
සාමාන්‍ය තොරතුරු | |
ලිපිනය | කේ. කේ. එස්. වීදිය |
නගරය | යාපනය |
රට | ශ්‍රී ලංකාව |
හිමිකරු | යාපනය දිස්ත්‍රික් සමූපකාර සභාව |
වීරසිංහම් ශාලාව යාපනය පිහිටි මහජන ශාලාවක්/කාර්යාල ගොඩනැගිල්ලක් වේ. දිවයිනේ උතුරේ පවත්වන විවිධ සම්මන්ත්රණ, සමුළු හා සංස්කෘතික අංග සඳහා වීරසිංහම් ශාලාව යොදා ගනියි.
යාපනය දිස්ත්‍රික් සමූපකාර සංගමයේ පළමු සභාපතිවරයා වූ වී. වීරසිංහම් මහතාගේ නමින් ගොඩනැගිල්ල නම් කොට තිබේ. ඔහු මනිපායි හින්දු විද්‍යාලයේ විදුහල්පතිවරයාද විය. [1][2]
ආශ්රිත[සංස්කරණය]
- ↑ අාරුමුගම්, S. (1997). ඩික්ෂණරි ඔෆ් බයෝග්‍රැෆි ඔෆ් ද ටැමිල්ස් ඔෆ් සිලෝන්. p. 243.
- ↑ සෝමසුන්දරම්, සුබ්‍රමනියම් (5 ඔක්තෝම්බර් 2004). "මනිපායි හින්දු කොලේජ් ඉන් මයි ටයිම්". ඩේලි නිව්ස් (ශ්‍රී ලංකාව).