"ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'හැටුම් ඉජිනේරු විද්‍යාව හැටුම් ඉජිනේරැ විද්‍...' යොදමින් නව පිටුවක් තනන ලදි

No edit summary
1 පේළිය: 1 පේළිය:
හැටුම් ඉජිනේරුසල්ලි මැව්වෙ කවුද දෙවියනේ ?
එව්වා නැතුව ඉන්න බෑ අනේ !
oh God, why you created money?
I can’t live without it ! විද්‍යාව
හැටුම් ඉජිනේරු විද්‍යාව

18 පේළිය: 18 පේළිය:

"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored සල්ලි මැව්වෙ කවුද දෙවියනේ ?
එව්වා නැතුව ඉන්න බෑ අනේ !
oh God, why you created money?
I can’t live without it !by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
2.Please double check the topic you upload.
2.Please double check the topic you upload.

17:57, 3 මැයි 2010 තෙක් සංශෝධනය

හැටුම් ඉජිනේරුසල්ලි මැව්වෙ කවුද දෙවියනේ ?
එව්වා නැතුව ඉන්න බෑ අනේ !
oh God, why you created money?
I can’t live without it ! විද්‍යාව

හැටුම් ඉජිනේරැ විද්‍යාව යකු ඉජිනේරු ක්ෂේත්‍රයේ ව්‍යුහමය පද්ධති නිර්මාණය හා පවතින ව්‍යුහමය පද්ධතිවල පැවැත්ම සම්බන්ධ ක්‍රියාකාරකම් වලට උපකාරී වන විද්‍යාවයි. අනෙකුත් ආදේශික ක්ෂේත්‍ර ලෙස භෞතික වස්තූන් හා පද්ධති, කාර්මික යෙදීම් හා ශක්ති ගබඩා කරනය හා විසුරැවා හරින ව්‍යුහමය නිර්මාණද මෙයට ඇතුලත්ය. හැටුම් ඉජිනේරැ විද්‍යාව, සිවිල් ඉජිනේරැ විද්‍යවේ විශේෂ ක්ෂේත්‍රයක් ලෙස සැලකිය හැකි නමුත් හැටුම් ඉජිනේරැ විද්‍යාවටම ආවේණික ක්‍රමවේදයක් ද පවතී. ලොව උසම ගොඩනැගිල්ල වන බුරි ඩුබායි (Buri Dubai) මේ වන විටත් ඉදිවෙමින් පවතී.

හැටුම් ඉජිනේරැවකු ප්‍රධාන වශයෙන් ගොඩනැගිලි හා ගොඩනැගිලි නොවන ව්‍යුහ නිර්මාණය කරන අතර උපකරණ වල ව්‍යුහාත්මක නිර්මාණයන් ටද දායක වන අතර එම නිර්මාණ වල ආරක්ෂාව හා නිරවද්‍යතාවය ගැන ඇතිවන බලපෑම් ද සලකා බලනු ලැබේ. මිනිසුන්ගේ විශාල නිර්මාණ වන ගෘහභාණ්ඩ වල සිට වෛද්‍ය උපකරණ විවිධ වර්ගයේ වාහන හායික ඉජිනේරැවකුගේ විශේෂ නිපැයුම් ලෙස සැලකිය හැක.

හැටුම් ඉජිනේරැවන් විශේෂයෙන් ම නිර්මාණයේ ආරක්ෂාකාරි බව පිළිබද සැලකිලිමත් විය යුතු අතර ආරක්ෂාව පිළිබද අනාවැකි ( ව්‍යුහයේ අනතුරැ ඇගවීමකින් තොරව බිද නොවැටිය යුතුයි) ක්‍රියාකාරී උපමාන හෝ සේවාවන් පිළිබදව සැලකිය යුතුය. හැටුම් ඉජිනේරැවන් නිර්මාණාත්මක නිපැයුම් කාර්්‍යක්ෂමව මුදල පාවිච්චිය හා ද්‍රව්‍ය වල උසස් බව ආදිය ගැන වගකීමක් දැරිය යුතුයි.

References

"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored සල්ලි මැව්වෙ කවුද දෙවියනේ ?
එව්වා නැතුව ඉන්න බෑ අනේ !
oh God, why you created money?
I can’t live without it !by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia." 2.Please double check the topic you upload.