"ඇඩෝබි ෆ්ලෑෂ්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
No edit summary
සුළු Wikipedia:පාඩම යන්න Adobe Flash වෙත ගෙන යන ලදි: Correct Name
(වෙනසක් නොමැත)

08:59, 27 අගෝස්තු 2009 තෙක් සංශෝධනය

Adobe Flash

Adobe Flash බහු මාධ්ය වේදිකාවක් ලෙස හැදින්විය හැකිය. ඒය පටන්ගැන්මෙදි Micromidia ආයතනය සතු වුවත් දැන් එය වැඩි දියුණු කිරීම හා බෙදාහැරීම සිදු කරනු ලබන්නේ Adobe ආයතනය මගින්ය. Flash මෘදුකාංගය ඉදිරිපත් කරනු ලැබුවේ 1996 වර්ෂයේදීය. web page සදහා Flash Animation නිර්මාණයේදි අන්‍යෝන්‍යව ක්‍රියා කරන ජනප්‍රිය මාධ්‍යක් මේ වන විට පත්ව තිබෙනවා. බොහෝ විට Flash මෘදුකාංගය Animation නිර්මාණය, වෙලද දැන්වීම නිර්මාණය හා web page වල විවිධ කොටස් නිර්මාණය සදහා යොදාගනු ලබනවා, එනම් web page එකක් තුලට video එකක් අන්තර්ගත කිරීමට හා ඉතා අලංකාර web page නිර්මාණය සදහා යොදාගනු ලබනවා.

"https://si.wikipedia.org/w/index.php?title=ඇඩෝබි_ෆ්ලෑෂ්&oldid=68213" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි