"උබුන්ටු (ලිනක්ස් බෙදා හැරීම)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු robot Modifying: zh-classical:烏邦土
සුළු robot Adding: mr:उबुंटू लिनक्स
194 පේළිය: 194 පේළිය:
[[mk:Ubuntu]]
[[mk:Ubuntu]]
[[ml:ഉബണ്ടു ലിനക്സ്]]
[[ml:ഉബണ്ടു ലിനക്സ്]]
[[mr:उबुंटू लिनक्स]]
[[ms:Ubuntu]]
[[ms:Ubuntu]]
[[my:Ubuntu]]
[[my:Ubuntu]]

15:41, 19 දෙසැම්බර් 2008 තෙක් සංශෝධනය

පරිවර්.

Ubuntu
ubuntu 8.04
Ubuntu 8.10 "Hardy Heron" running GNOME.
විකාශකයාCanonical Ltd. / Ubuntu Foundation
OS පවුලලිනක්ස්
Working stateCurrent
මූලාශ්‍ර ආකෘතියනිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග
Latest release8.10 / April 24 2008
ලබා ගත හැක්කේmultilingual
Update methodAPT
Package managerdpkg
Platformsi386, AMD64, PowerPC, UltraSPARC[1]
Kernel typeMonolithic kernel
Default user interfaceGNOME

උබුන්ටු (ලිනක්ස් බෙදා හැරීම) - Ubuntu (Linux distribution)

Ubuntu (IPA pronounciation /ùbúntú/ (oo-BOON-too)) is a predominantly desktop-oriented ලිනක්ස් බෙදා හැරීම based on Debian GNU/Linux.

ගොනුව:Sinhala in Edgy with apps.png
සිංහල සමග උබුන්ටු 6.10 "එජි Eft

History and development process

උබුන්ටු ආරම්භ වුයේ ඩේබියන් පාදම කරගෙනයි. මෙහි ඉලක්කය වුයේ සැම මාස 06 වරක්ම නව බෙදා හැරිමක් ලබාදිමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස භාවිත කරන්නන් සතුව සැම විටම නවතම තාක්ශණය පවති.මෙහි ප්‍රථම බෙදාහැරීම 2004-10-20 වැනිදා නිකුත් විය. උබුන්ටු බෙදාහැරිම් සැමවිටම න‍‍වතම ජීනෝම් ‍මුහුණත සමඟ පැමිනේ. මෙය අනෙකුත් ඩේබියන් බෙදා හැරීම් වලට වඩා වෙනස් වන්නේ එබැවිනි. නාමිකව එම්පිස්, ක්ඇන්ඩ්රෝස්, ලින්ස්පියර්, පොගෙන්සි හා ලිබානෙට්. මෙවා බොහෝ විට ‍සංවෘත කේත හා මුල්‍ය මය බෙදාහැරීම් විය. නමුත් උබුන්ටු ඩේබියන් හි සංකල්පයට වඩාත්ම ගැලපෙන පරිදි බොහො විට නිදහස් මෘදුකාංග පමණක් භාවිතා කරයි.

The distribution

උබුන්ටු ඩේබියන් ලිනක්ස් මත පදනම් වූ නිදහස් මෙහෙයුම් පද්ධතියකි.එහි නාමය 'සුලු‍‍' වචනයක් මත තීරණය වි ඇත. මෙහි අර්ථය, අන් අයට මානුෂිකත්වය ලෙස සරලව දැක්විය හැක. උබුනටු සංකල්පය විස්තර කිරීමේදී, 'මා මා වන්නෙ මා අවට සිටින අන්‍යයන් නිසාය' ලෙස සමාජය පිලිබදව යහපත් ආකල්පයක් ලබා දෙයි. උබුන්ටු වල මූලික අරමුන නවතම ස්ථාවර මෙහෙයුම් පද්ධතියක් සාමාණ්‍ය භාවිත කරන්නන් වෙත ලබා දීමයි. මෙහිදි, පද්ධතියේ භාවිත කිරීමෙ පහසුවත්, ස්ථාපනය කිරීමෙ පහසුවත් පිළිබදව වැඩි අවධානයක් යොමු කර ඇත. උබුන්ටු වඩාත්ම ප්‍රචලිත ලිනක්ස් බෙදාහැරීම ලෙස වාරථා ගත වී ඇත්තේ සියලුම භාවිත වලින් 30% පුමාණයකට හිමිකම් කීමෙනි. උබුන්ටු නිදහස් හා ව්වෘත මෘදුකාංගයකි. එහි අරථය මෙය නිදහසෙ බාගත කිරීමට හා භාවිතා කිරීමට කිසිදු මුල්‍ය මය ගනුදෙනුවකින් තොරව හැකි බවයි. තවදුරටත් මෙහි කේත නොමිලේ ලබා ගැනීමට, දියුනු කර නැවත බෙදා හැරීමටද පුලුවන. උබුන්ටු වලට මූල්‍යමය ආධාර ලබා දෙනුයේ ඇමරිකානු කැනෝනිකල් ආයතනය මගිනි. මෙම ආයතනය දකුණු අපිකානු ව්‍යවසායකයකු වන මාක් ශටල්වර්ත් මහතා සතුය. කැනෝනිකල් ආයතනය උබුනටු මිලට දිමෙන් තොරව කාර්මික සහය ලබාදිමෙන් ලාභ අපේක්ෂා කරයි. මෙය නිදහස් මෘදුකාංගයක් නිසා ආයතනයට ලොව පුරා සිටින නිර්මානකරුවන්ගේ(ලිනක්ස්,ඩේබියන්, ජීඑන්යු) සහය ලබා ගත හැක. මෙනිසා සම්පුර්ණ මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කිරිමෙ අවශ්‍ය තාවයක් ඔවුන්ට නැත. කැනෝනිකල් ආයතනය උබුන්ටු මත පදනම් වු බෙදාහැරීම් හතරකට කාර්මික සහය ලබා දේ. ‍නාමිකව කුබුන්ටු, ක්සුබුන්ටු, එඩ්උබුන්ටු, උබුන්ටු 'ජුස්' සැම මාස 6 වරක්ම කැනෝනිකල් ආයතනය නව උබුන්ටු නිකුත්කිරිමක් හදුන්වා දේ. මෙම නිකුතු මාස 18 කාලයක් දක්වා ආයතනය මගින් නඩත්තු කරයි(නොමිලේ). මෙහිදි ආරක්ෂක හදුන්වා දිම්, සංකිර්ණ නිවැරදි කිරීම් ආදිය පාරිභෝගිකයාට නොමලේ ලබා ගත හැක. දැනට භාවිතා වන නවතම බෙදා හැරීම 8.10 ‍වේ (2008 නොවැම්බර් මස 09 වැනිදා)


Features

A screenshot of Ubuntu 8.10 LTS, showing the Dawn of Ubuntu wallpaper, one of several pre-installed options.

උබුනුටු අවධානය යොමු කරන්නේ බොහෝ ‍සෙයින්ම භාවිතා කරීමෙ පහසුව වෙතයි.

Package classification and support

Availability of proprietary software


Releases

Versions

Xubuntu 6.06 default desktop.


Response

Derivative projects

Ubuntu 6.06 LTS CDs


තවද බලන්න



References

Cited references and notes

  1. The UltraSPARC and UltraSPARC T1 platforms are only supported by the Server Edition.


General references


Further reading in print

Currently in print


Scheduled for release in late 2006


අඩවියෙන් බැහැර පිටු

Official online resources


User Communities

සැකිල්ල:Linux-distro සැකිල්ල:Ubuntu-distro