"විල්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
 
1 පේළිය: 1 පේළිය:
[[Image:Panoramic photo of a lake in the Andes Mountains.jpeg|thumb|upright=1.7|right|[[අන්ඩීස් කඳුවැටිය]] හි ඇති විලක්]]
[[Image:Panoramic photo of a lake in the Andes Mountains.jpeg|thumb|upright=1.7|right|[[අන්ඩීස් කඳුවැටිය]] හි ඇති විලක්]]
ගොඩබිමින් වටවූ ස්වභාවිකව විශාල මිරිදිය ජලස්කන්ධයක් රැස්වන භූ අවපාතයන් '''විල්''' නම් වේ.ලොව විශාලම විල ලෙස සුපීරියල් විල හැදින්වේ.එමෙන්ම ටිටිකාකා විල යනු ලොව උසම ස්ථානයක පිහිටි විලයි.ලෝකයේ සෑම මහද්වීපයක් පාහේම විල් දක්නට ඇත.ආසියාවේ බයිකල් විල,උතුරු ඇමෙරිකාවේ පංච මහා විල්,යුරෝපයේ ලැඩගෝ විල,අප්‍රිකාවේ වික්ටෝරියා විල,දකුණු ඇමෙරිකාවේ ටිටිකාකා විල,උදාහරණ ලෙස ගත හැකියි
ගොඩබිමින් වටවූ ස්වභාවිකව විශාල මිරිදිය ජලස්කන්ධයක් රැස්වන භූ අවපාතයන් '''විල්''' නම් වේ.ලොව විශාලම විල ලෙස ''''සුපීරියල්'''' විල හැදින්වේ.එමෙන්ම '''ටිටිකාකා''' විල යනු ලොව උසම ස්ථානයක පිහිටි විලයි.ලෝකයේ සෑම මහද්වීපයක් පාහේම විල් දක්නට ඇත.ආසියාවේ බයිකල් විල,උතුරු ඇමෙරිකාවේ පංච මහා විල්,යුරෝපයේ ලැඩගෝ විල,අප්‍රිකාවේ වික්ටෝරියා විල,දකුණු ඇමෙරිකාවේ ටිටිකාකා විල,උදාහරණ ලෙස ගත හැකියි.ඇතැම් විල් කරදියෙන් පිරුනු විශාල එවා වෙයි.ඒවා'''අභ්‍යන්‍තර මුහුදු'''ලෙස හැදින්වේ.

05:55, 5 මැයි 2020 වන විට නවතම සංශෝධනය

අන්ඩීස් කඳුවැටිය හි ඇති විලක්

ගොඩබිමින් වටවූ ස්වභාවිකව විශාල මිරිදිය ජලස්කන්ධයක් රැස්වන භූ අවපාතයන් විල් නම් වේ.ලොව විශාලම විල ලෙස 'සුපීරියල්' විල හැදින්වේ.එමෙන්ම ටිටිකාකා විල යනු ලොව උසම ස්ථානයක පිහිටි විලයි.ලෝකයේ සෑම මහද්වීපයක් පාහේම විල් දක්නට ඇත.ආසියාවේ බයිකල් විල,උතුරු ඇමෙරිකාවේ පංච මහා විල්,යුරෝපයේ ලැඩගෝ විල,අප්‍රිකාවේ වික්ටෝරියා විල,දකුණු ඇමෙරිකාවේ ටිටිකාකා විල,උදාහරණ ලෙස ගත හැකියි.ඇතැම් විල් කරදියෙන් පිරුනු විශාල එවා වෙයි.ඒවාඅභ්‍යන්‍තර මුහුදුලෙස හැදින්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=විල්&oldid=452434" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි